ජපානයේ නවතම භාණ්ඩ ප්‍රවාහන යානය ISS වෙත දියත් වෙයි SathyaOctober 28, 2025047 views ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ… Read more
ජපානයේ H-2A රොකට්ටුව විශ්‍රාම යයි SathyaJune 30, 2025054 views ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ (JAXA) H-2A රොකට්ටුව පසුගිය 28 දා සිය 50 වැනි පියාසැරිය සිදු කළේ GOSAT-GW චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කරමින්. ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ… Read more
සිකුරුගේ චුම්භක ගෝලයෙන් ඔක්සිජන් හා කාබන් පිට පනින බව සොයා ගැනේ SathyaApril 16, 2024037 views යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) හා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) විසින් මෙහෙයවනු ලබන BepiColombo යානය 2021 අගෝස්තු 10 දා සිකුරු ග්‍රහයාට අතිශය සමීප දුරකින්… Read more
අභ්‍යවකාශ හිසේ කැක්කුම්වල වැඩි වීමක් SathyaMarch 19, 2024035 views අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වය යටතේ ඇති විය හැකි ශාරීරික බලපෑම් සැලකිය යුතු මට්ටමින් හඳුනා ගන්නට අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙනවා. මෑතක… Read more
ජපානයේ SLIM හඳට ගොඩබැස ඇත්තේ තිරස් අතටයි SathyaJanuary 26, 2024077 views ජපානය, සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කළ පස් වැනි රාජ්‍යය බවට පත් කරමින් ඉකුත් 19 වැනි දා සඳ මතට ගොඩබට SLIM චන්ද්‍ර ලෑන්ඩරය ක්‍රියාත්මක… Read more
ජපානයේ ‘මූන් ස්නයිපර්’ හඳ අල්ලා නිහඬ වෙයි SathyaJanuary 22, 2024087 views ඇස්ට්‍රොබොටික් සමාගමේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වෙමින් විනාශ වද්දී තවත් චන්ද්‍ර යානයක් සාර්ථක ව සඳ මතු පිට මෘදු හා පාලිත ගොඩබෑමක් සිදු… Read more
ලබන ජනවාරියේ ජපානය හඳ අල්ලයි SathyaDecember 28, 2023041 views ජපානය විසින් යවන ලද SLIM චන්ද්‍ර ගවේෂණ ලෑන්ඩරය ඉකුත් දා චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුළු වුණා. එය ලබන ජනවාරියේ සඳ මතට ගොඩ බෑමට නියමිතයි. සියල්ල… Read more
ජපානයේ ‘මූන් ස්නයිපර්’ සඳ දඩයමේ SathyaSeptember 8, 2023095 views ජපානයේ ‘මූන් ස්නයිපර්’ චන්ද්‍ර මෙහෙයුම ඊයේ (07) Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් වුණා. ඒ ජපානය සතු H-IIA රොකට්ටුවක ආධාරයෙන්. එය චන්ද්‍රයාගේ මතුපිටට ගොඩබසිනු ඇත්තේ… Read more