සඳේ නො පෙනෙන පැත්තෙන් ගෙන ආ පස් සාම්පල වඩාත් වියළි ස්වභාවයක් පෙන්නුම් කරයි SathyaApril 14, 2025032 views චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ සිට ගෙන්වාගත් පස් හා පාෂාණ සාම්පල අධ්‍යයනය කර බලන විට, එම පස පෘථිවියට මුහුණ ලා ඇති පසට වඩා වියළි සහගත… Read more
සඳ මත සදාකාලික අන්ධකාරයට එබී බලන ShadowCam SathyaSeptember 21, 2023075 views සඳ මත අතීතයේ දී සිදු වූ ග්‍රහක ඝට්ටනයකින් සැදුම් ලත් ශැකල්ටන් ආවාටය (Shackleton Crater) සඳෙහි දක්ෂිණ අර්ධගෝලයේ පිහිටා තිබෙනවා. සඳෙහි ඇති ආනත බව හේතුවෙන්… Read more
ලූනා 25 කඩා වැටුණු තැන සොයාගැනේ SathyaSeptember 4, 2023058 views දෙසතියකට ඉහත දී කඩා වැටුණු රුසියානු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වන Luna – 25 නිසා හටගත් බවට විශ්වාස කෙරෙන කුඩා ආවාටයක් හඳුනා ගන්නට NASA ආයතනය… Read more
චන්ද්‍රයාන් 3 සාර්ථකයි; ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සුමට ගොඩබැස්මක් කළ පළමු වැනි රට බවට පත්වෙයි SathyaAugust 23, 2023084 views ‘වික්‍රම්’ ලෑන්ඩර මොඩියුලය සහ ‘ප්‍රාග්යාන්’ චන්ද්‍ර රෝවරය රැගත් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 සාර්ථක ලෙස සෙඳෙහි දක්ෂණ ධ්‍රැවයට සුමට ගොඩබැසීමක් වාර්තා කළා.… Read more
චන්ද්‍රයාන් 3 අද සන්ධ්‍යාවේ සඳ මතට ගොඩබසී SathyaAugust 23, 20230118 views ඉන්දියාව විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් 3 අද (23) පස්වරු 6.04ට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑමට නියමිතව තිබෙනවා. ISRO විද්‍යාඥයන් මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින්… Read more
ලූනා 25 යානය සඳ මතට කඩා වැටෙයි SathyaAugust 20, 20230344 views රුසියාව විසින් වසර 47කට පසුව සඳ මත ගොඩබැස්වීමට යවන ලද ලූනා 25 යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සඳ මතට කඩා වැටී ඇතැ යි රුසියානු රොස්කොස්මොස්… Read more
සඳ වටා යන Artemis 2 ගගනගාමීන් නම් කෙරෙයි SathyaApril 4, 2023093 views අඩ සියවසකට වැඩි කාල විරාමයකට පසු මිනිසා යළි සඳ වෙත ගෙන යාමට කැප වී සිටින Artemis මෙහෙයුම් මාලාවේ දෙවැනි මෙහෙයුමට අනුයුක්ත ගගනගාමීන්ගේ නම් ඊයේ… Read more
2023 වසරේ අභ්‍යවකාශ ගවේෂණ SathyaJanuary 30, 202301.8k views උදා වූ 2023 නව වසර අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් කාර්යබහුල හා අවිවේකී වසරක් ලෙස දැනටමත් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මානව අභ්‍යවකාශ ගවේෂණයේ 66 වැනි… Read more