මිනිසා සඳට ගෙනයාමට මෘදුකාංග තැනූ මාග්රට් හැමිල්ටන් අභාවප්රාප්ත වෙයි SathyaOctober 8, 20260176 views NASA ආයතනයේ ඓතිහාසික ඇපලෝ සඳගමන මෙහෙයුම්වලට අදාළ මෘදුකාංග සංවර්ධන කටයුතුවලට නායකත්වය දුන්, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්රයේ පුරෝගාමිනියක වූ මාග්රට් හැමිල්ටන් (Margaret Hamilton) අභාවප්රාප්ත… Read more
2029 දී චීනයෙන් සඳට ගෙන යන අප්‍රිකාවේ ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම SathyaJuly 30, 2026043 views අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රථම අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම 2029 වසරේ දී චීනයේ Chang’e-8 චන්ද්‍ර යානය හරහා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත දියත් කිරීමට නියමිතව තිබෙනවා. Africa2Moon ව්‍යාපෘතිය… Read more
Artemis III ගගනගාමීහු නම් කෙරෙති SathyaJune 10, 2026054 views අභ්‍යවකාශ ගවේෂණයේ තවත් නව අදියරක් අරඹමින්, Artemis III මෙහෙයුම සඳහා තෝරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය NASA ආයතනය විසින් ඊයේ (09) දින නිල වශයෙන්… Read more
Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට SathyaMay 28, 2026036 views NASA ආයතනය විසින් සඳ මත ඩොලර් බිලියන 20ක පිරිවැයකින් යුත් නැවතුම්පොළක් ඉදිකිරීමේ අභිලාෂකාමී සැලසුමක කොටසක් ලෙස, මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත මිනිසුන් රහිත චන්ද්‍ර… Read more
සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි SathyaApril 10, 2026098 views Artemis II ගගනගාමීන් රැගත් Orion යානය මේ වන විට ඇත්තේ පෘථිවියට කිලෝමීටර 185,000ක් ඈතින්, පැයට කිලෝමීටර 40,000ක පමණ වේගයකින් සමීප වෙමින්. පැසිෆික් සාගරයට ඉහළින්… Read more
යානය කායශ්‍රමිකව හැසිරවීමේ නිරූපණය සාර්ථකව අවසන් කෙරේ SathyaApril 5, 2026018 views Artemis II ගගනගාමීන් විසින් Orion යානය කායශ්‍රමිකව පැදවීමේ නිරූපණය සාර්ථක ලෙස නිමාවට පත් කර තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් විශේෂඥයන් වන NASA ගගනගාමී ක්‍රිස්ටීනා කොක්… Read more
Artemis II දියත් කිරීම අනිද්දා අලුයම SathyaMarch 31, 2026041 views අඩසියවසකට වැඩි කාලයකට පසු මිනිසා යළි චන්ද්රයා වෙත සමීප කරන Artemis II මෙහෙයුම දියත් කිරීම සඳහා අවරෝහණ ගණනය මේ වන විට ඇරඹී තිබෙනවා. ඒ… Read more
Artemis II චන්ද්‍ර මෙහෙයුම අප්රේල් මුල SathyaMarch 16, 2026047 views වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ගගනගාමීන් සඳ වටා රැගෙන යාමට සැලසුම් කර ඇති Artemis II මෙහෙයුම එළඹෙන අප්රේල් මස මුල දී දියත්… Read more
SpaceX චන්ද්‍ර මෙහෙයුම්වලට ප්‍රමුඛත්වය දෙයි SathyaFebruary 11, 2026055 views SpaceX සමාගම අඟහරු වෙත යාම සඳහා වන සැලසුම් වසර කිහිපයකට පසෙක තබා චන්ද්‍රයා මත වාසස්ථාන ඉදිකිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එහි හිමිකරු වන ඊලෝන්… Read more
හඳට චන්ද්‍රිකා සුසානයක් SathyaDecember 25, 2025049 views සඳේ ඇතැම් පෙදෙස් අනාගතයේ දී අභ්‍යවකාශ යානා සුසානයන් බවට පත් වනු ඇති බව පර්යේෂකයන් පවසනවා. විශ්‍රාම යැවුණ චන්ද්‍ර චන්ද්‍රිකා සහ අනෙකුත් අකර්මණ්‍ය දෘඩාංග කොටස්… Read more