Resilience සඳ මතට කඩාවැටෙයි SathyaJune 6, 20250327 views අද පෙරවරුවේ සඳ මතට ගොඩබැසීමට නියමිත ව තිබූ ජපානයේ Resilience චන්ද්‍ර ලෑන්ඩරය සඳ මතට කඩා වැටෙන්නට ඇතැ යි විශ්වාස කරන බව එය නිපදවූ ispace… Read more
චීන චන්ද්‍ර සාම්පල NASA ආයතනයට අකැපයි SathyaMay 22, 20250121 views 2020 දී චීනයේ Chang’e 5 මඟින් රැගෙන ආ චන්ද්‍ර සාම්පල ජාත්‍යන්තර පර්යේෂකයන් සමඟ බෙදා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. කෙසේ නමුත් පවතින නීති රෙගුලාසි… Read more
Resilience චන්ද්‍ර කක්ෂයට පිවිසෙයි SathyaMay 8, 20250109 views ජපානයේ ispace සමාගම විසින් යවන ලද Resilience යානය චන්‍ද්‍රයා වටා කක්ෂයකට අවතීර්ණ ව තිබෙනවා. ටෝකියෝ නුවර පිහිටි ispace සමාගම විසින් සංවර්ධනය කෙරුණු Resilience ගොඩබැසුම්… Read more
සඳ මතට බට ඇතීනා පෙරළෙයි SathyaMarch 10, 20250166 views මිනිසා යළි සඳ මතට රැගෙන යාම සඳහා වැදගත්වන දත්ත රැස්කිරීම සඳහා චන්ද්‍රයා මතට යවන ලද Athena යානය ගොඩබැසීමේ දී සඳ මත පෙරළී ගොස් තිබෙනවා.… Read more
චීනය සඳට රොබෝ හොපරයක් යැවීමට සැරසෙයි SathyaFebruary 5, 20250105 views චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ තිබෙන ජලය සෙවීම සඳහා චීනය මීළඟට යොදාගැනීමට යන්නේ පියාඹන රොබෝ යානයක් බව පසුගිය දා වාර්තා කෙරුණා. South China Morning Post පසුගිය… Read more
කැනඩා චන්ද්‍ර රෝවරයට නමක් තබන්න, ඔබත් දායක වන්න SathyaDecember 10, 20240273 views කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි. 2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම… Read more
Prada සමඟ එක් ව සැලසුම් කළ Artemis III චන්ද්‍රගාමී ඇඳුම SathyaOctober 22, 2024084 views 2026 දී සිදු වීමට නියමිත Artemis III චන්ද්‍ර මෙහෙයුමේ දී චන්ද්‍රගාමීන් පැළඳීමට නියමිත අභ්‍යවකාශ ඇඳුම පසුගිය දා එළිදැක්වුණා. අඩසියවසකට පසු මිනිසා සඳ මත නැවත… Read more
හීලියම් 3 රැගෙන ඒමට සඳ මත චුම්භකිත ලෝන්චරයක් SathyaAugust 20, 2024050 views සඳෙන් ලබාගන්නා සම්පත් පෘථිවිය වෙත ගෙන ඒම සඳහා සඳ මත චුම්භකිත දියත් කිරීමේ පුවරුවක් (ලෝන්චරයක්) ඉදිකිරීම යෝග්‍ය බව චීන විද්‍යාඥයන් යෝජනා කරනවා. ඔවුන් සඳහන්… Read more
Chang’e 6 චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තෙන් එකතු කරගත් පස් සාම්පල නිරුපද්‍රිත ව පෘථිවියට SathyaJune 26, 20240158 views චීනය අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ සමත් වුණා. ඒ සිය Chang’e 6 මෙහෙයුම ඔස්සේ සඳේ නො පෙනෙන පැත්තේ සිට ගෙන එනු ලැබූ චන්ද්‍ර… Read more
සඳ මත දී වේලාව සටහන් කරීමට වෙන ම ප්‍රමිතියක් තැනීම ඇරඹෙයි SathyaApril 5, 2024041 views සඳ මත දී වේලාව පවසන්නේ කෙසේ දැ යි ප්‍රමිතියක් ඇති කිරීමට ධවල මන්දිරයට අවශ්‍ය වී ඇතැ යි The Guardian වාර්තා කරනවා. ඉකුත් අඟහරුවාදා US… Read more