අදින් වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ SathyaSeptember 3, 20240148 views සාගරයේ වාසය කළ මුහුදු ගෝනුස්සන් ගැන වාර්තා හමු වී තිබුණත්, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ දැවැන්ත මුහුදු ගෝනුසු ෆොසිල පාෂාණධාතු විද්‍යාඥයන් විස්මයට පත් කරන්නට සමත් ව… Read more
ජපාන සමාගම් ගොමවලින් නැව් ඉන්ධන තනන්න යයි SathyaAugust 22, 2024060 views ජපාන සමාගම් කිහිපයක් එක් ව නෞකා සඳහා පරිසර හිතකාමී ඉන්ධන වශයෙන් සත්ත්ව වසුරු යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. මේ සඳහා එක් ව… Read more
ව්‍යාධිජනක බැක්ටීරියා පෙරා හරින මුහුදු තෘණ SathyaAugust 13, 2024073 views ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින්, මිනිසුන් වෙත බලපෑම් එල්ල කළ හැකි ව්‍යාධිජනක බැක්ටීරියා අවම කරන බව සොයාගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 2… Read more
වඳ ව ගිය මිරිදිය ඩොල්ෆින් විශේෂයක් හඳුනා ගැනේ SathyaMarch 22, 2024060 views අදින් වසර මිලියන 16කට පෙර ඇමසෝනියානු ගංගා කලාපවල වාසය කළ යෝධ ඩොල්ෆින් සතෙකුගේ ෆොසිල බවට පත් හිස් කබලක් සොයාගෙන තිබෙනවා. යම් හේතුවක් මත සාගරයේ… Read more
කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙක් මසට අලෙවි වෙයි SathyaMarch 6, 2024051 views කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙකු ප්‍රථම වතාවට නැඟෙනහිර අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා. අල්ලා මරන ලදු ව නැඟෙනහිර අප්‍රිකාවේ Zanzibarහි පිහිටි මත්ස්‍ය වෙළෙඳසලකින් එම මතස්‍යයා… Read more
යෝධ ඇන්ටාක්ටික් මහුදු මකුළුවා 140 වසරක් රැකගත් රහසක් හෙළි කරයි SathyaMarch 4, 20240201 views ඇන්ටාක්ටික් සාගර කලාපයේ වෙසෙන යෝධ මුහුදු මකුළුවන්ගේ බිජු ළෑමෙන් අනතුරු ව ඒවා රැකබලා ගන්නේ කෙසේ දැ යි වසර 140ක් තිස්සේ සාගර ජීව විද්‍යාඥයන් දැන… Read more
මුහුදේ විසූ ‘චීන මකරා’ SathyaFebruary 26, 20240114 views චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම… Read more
නිල් තල්මහ දෙමුහුම් ජනිතයන් බිහි කරන බව DNA මඟින් හෙළි වෙයි SathyaFebruary 9, 20240165 views අත්ලාන්තික් සාගරයේ වෙසෙන නිල් තල්මහගේ අලුතෙන් පෙළ ගැස්වූ ජීනෝමයන් තුළ වරල් තල්මහට (Fin Whale) අයත් DNA අපේක්ෂා නො කළ තරම් අධික ව අඩංගු බව… Read more
ප්‍රථම වතාවට අලුත උපන් ග්‍රේට් වයිට් මෝර පැටවෙකු ඡායාරූපගත කෙරේ SathyaFebruary 1, 2024082 views කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් ග්‍රේට් වයිට් මෝර පැටවෙකුගේ යැ යි සැලකිය හැකි මත්ස්‍යයෙකුගේ දසුන් පෙළක් අතිශය ප්‍රථම වතාවට කැමරා කාචයට හසු කරගන්නට සමත් ව… Read more
සාගර පත්ලේ නවතම යමහල් විවරයකට මඟ පෙන්වූ කකුළුවෝ SathyaNovember 24, 20230128 views ගැලපේගොස් දූපත් අවට පැසිෆික් සාගර පත්ලෙන් නවතම ද්‍රව තාපන යමහල් විවරයක් සොයාගෙන තිබෙනවා. මේ අනාවරණය සඳහා Munidoposis ගණයට අයත් කකුළුවන් විශේෂයක ගහනයකගේ ආධාරය ලබා… Read more