අබිරහසක් විසඳමින් වැම්පයර් දැල්ලාගේ ජීනෝමය හෙළිකර ගැනේ SathyaDecember 18, 20250100 views සෙෆලෝපෝඩාවුන්ගේ පරිණාමයේ මෙතෙක් පිරවිය නො හැකි වූ හිස්තැනක් වූයේ දැල්ලන් වැනි වූ ස්වරූපයෙන් යුතු වූ අතීත මුතුන්මිත්තන් වර්තමාන බූවල්ලන් දක්වා පැමිණියේ කෙසේ ද යන්නයි.… Read more
ඔර්කාවන් සහ ඩොල්ෆින් මසුන් සහයෝගයෙන් දඩයම් කරන බව සොයාගැනේ SathyaDecember 16, 2025043 views ඔර්කා සහ ඩොල්ෆින් සතුන්, සැමන් මසුන් දඩයම් කිරීම සඳහා කණ්ඩායම් හැඟීමකින් යුතු ව වැඩ කරන බව ප්‍රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. නවතම අධ්‍යයනයකින් පෙන්වා… Read more
කොලෝසල් දැල්ලෙකු කැමරාවට හසු කරගැනේ SathyaApril 22, 20250106 views ගැඹුරු මුහුදේ සැරිසරමින් සිටි කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට කැමරාවට හසුකරගන්නට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් යවන ලද දුරස්ථ පාලක ජලජ ඩ්‍රෝනයක් සමත් වී තිබෙන බව… Read more
වැඩිම කලක් දිය යට විසීමේ වාර්තාව අලුත් වෙයි SathyaJanuary 28, 20250125 views ජර්මානු ජාතික ඉංජිනේරුවෙකු දින 120ක් ජලය යට වාසය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තබෙනවා. 59 වැනි වියේ පසුවන Rudiger Koch මේ ගිනස් වාර්තාව… Read more
කෝම්බ් ජෙලි දෙන්නෙක් තනි සතෙකු බවට පත් වෙති SathyaOctober 9, 20240206 views Comb jellies ලෙස හැඳින්වෙන ගැඹුරු සාගර වාසී සතුන් දෙදෙනෙකු තුවාල වූ විට දී එකිනෙකා හා සම්බන්ධ වී තනි ජීවියෙකු බවට පත් වන බව සොයාගෙන… Read more
විරල බිග්ෆින් දැල්ලෙකු කැමරාවට හසුකර ගැනේ SathyaSeptember 30, 2024061 views දකුණු පැසිෆික් සාගර පත්ලේ පිහිටන ටොන්ගා අගාධයේ ස්ථානගත කර ඇති කැමරාවක අඩි කිහිපයක් දිගු සිහින් අඬු සහිත විරල බිග්ෆින් දැල්ලෙකුගේ දර්ශනයක් පටිගත වී තිබෙනවා.… Read more
මරියානාවෙන් නැඟුණු ශබ්දයේ අබිරහස විසඳෙයි SathyaSeptember 23, 20240354 views මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම… Read more
ටයිටන් සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය එළියට SathyaSeptember 18, 20240705 views ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යන ගමනේ දී පස් දෙනෙකු සමඟ අන්තර් විදාරණයකට ලක් ව විනාශයට පත් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය… Read more
අදින් වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ SathyaSeptember 3, 20240148 views සාගරයේ වාසය කළ මුහුදු ගෝනුස්සන් ගැන වාර්තා හමු වී තිබුණත්, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ දැවැන්ත මුහුදු ගෝනුසු ෆොසිල පාෂාණධාතු විද්‍යාඥයන් විස්මයට පත් කරන්නට සමත් ව… Read more
ජපාන සමාගම් ගොමවලින් නැව් ඉන්ධන තනන්න යයි SathyaAugust 22, 2024060 views ජපාන සමාගම් කිහිපයක් එක් ව නෞකා සඳහා පරිසර හිතකාමී ඉන්ධන වශයෙන් සත්ත්ව වසුරු යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. මේ සඳහා එක් ව… Read more