දුර්ලභ ග්‍රීන්ලන්ත මෝරෙක් කැරිබියන් මුහුදෙන් මතු වෙයි SathyaSeptember 5, 2023089 views ග්‍රීන්ලන්තය අවට සිසිල් කරදියේ වාසය කරන අතිශය දුර්ලභ ගනයේ මෝර විශේෂයක් වන ග්‍රීන්ලන්ත මෝරෙකු (Greenland shark) ප්‍රථම වතාවට කැරිබියානු මුහුදින් මතු වී ඇති බව… Read more
ගොඩගසන ග්‍රේට් වයිට් මෝරුන්ගේ වාර්තාගත වැඩි වීමක් SathyaAugust 18, 2023061 views වසරක කාලය තුළ කැනේඩියානු වෙරළට ගොඩ ගසන ලද ග්‍රේට් වයිට් මෝරුන්ගේ ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සාගර විශේෂඥයන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත්… Read more
වකීටා මුහුදු ඌරන් ගහනය දස දෙනෙකුට සීමා වෙයි SathyaAugust 10, 2023082 views International Whaling Commission විසින් පසුගිය දා සිය 70 වසරක ඉතිහාසය තුළ නිකුත් කළ පළමු වැනි ‘තුරන් ව යාමේ අනතුරු ඇඟවීම’ නිකුත් කරනු ලැබුවා. ඒ… Read more
ටයිටන්ගේ සුන්බුන් රැගෙන ඒමට Odysseus 6K සූදානමින් SathyaJune 27, 20230192 views පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් මුලින් ම නිරීක්ෂණය කිරීමට සමත් වූ Odysseus 6K නමැති දුරස්ථ පාලක රොබෝ යාත්‍රාව මේ වන විට එහි සුන්බුන්… Read more
නපුරු සිහිනයකින් අවදි වූ බූවල්ලෙකුගේ හැසිරීම් රටා නිරීක්ෂණය කෙරෙයි SathyaMay 30, 2023099 views නිව් යෝර්ක් හි රොක්ෆෙලර් සරසවියේ විද්‍යාගාරයක් තුළ ඇති කළ බූවල්ලෙක් නපුරු සිහිනයකින් අවදි වූයේ යැයි සිතිය හැකි හැසිරීම් රටාවක් ප්‍රකට කළ බව එහි කටයුතු… Read more
ටයිටැනික් සුන්බුන් සිතියම් ගත කෙරෙයි SathyaMay 19, 20230125 views 1912 අප්‍රේල් 15 දා එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයේ නිව් යෝක් දක්වා ඇදුණු ටයිටැනික් නෞකාව සිය මංගල ගමනේ දී ම ශාන්තිකර සාගරය තුළ සැඟව… Read more
මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ SathyaMay 16, 20230102 views අදින් දශක දෙකකට පමණ පෙර BBC නාලිකාව මඟින් විකාශය වූ “Walking with Dinosaurs” වාර්තාමය වැඩසටහන් පෙළේ එක් කතාංගයකින් මීටර 25ක දිගකින් යුතු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 ජලජ… Read more
සාගරයේ ගැඹුරින් ම හමු වූ මත්ස්‍යයාගේ වාර්තාව අලුත් වෙයි SathyaApril 10, 2023057 views සාගරයේ ගැඹුරුතම තැනකින් හමු වූ මතස්‍යයාට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. ඒ Snailfish නමින් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයට අයත් මසුන් දෙදෙනෙක් සාගර මතුපිට සිට මීටර… Read more