Artemis II මෙහෙයුමෙන් අලුත් වන වාර්තා SathyaApril 3, 2026074 views දැනට මිනිසුන් පෘථිවියේ සිට වැඩි ම දුරකට පිවිසි වාර්තාවට හිමිකම් කියන්නේ 1970 දියත් වූ Apollo 13 මෙහෙයුමයි. චන්ද්‍රයා මතට ගොඩබැසීම අරමුණු කරගෙන පිටත් වුවත්… Read more
Artemis II ගගනගාමීහු පැය හතරක නින්දක් ලබාගනිති SathyaApril 2, 2026028 views දියත් කිරීමෙන් පැය නවයක් ගත වූ තැන Artemis ගගනගාමීන් නින්දක් ලබා ගැනීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. නියමිත පරිදි ක්‍රියා නො කරන පෞද්ගලික පරිගණන යන්ත්‍රයකට… Read more
Artemis II දියත් කිරීමේ වගකීම දැරූ NASA ඉතිහාසයේ ප්‍රථම දියත් කිරීම් අධ්‍යක්ෂවරිය SathyaApril 2, 2026074 views අඩසියවසකට වැඩි විරාමයකට පසු යළිත් වරක් මිනිසුන් සහිත ව සඳ වටා ගමන් කරන NASA ආයතනයේ ඓතිහාසික Artemis II මෙහෙයුමේ දියත් කිරීම් අධ්‍යක්ෂවරිය (Launch Director)… Read more
ඔරායන් කැප්සියුලය දොරගුළු දැමේ SathyaApril 2, 2026022 views ගගනගාමීන් සහිත Orion යානයේ දොරගුළු දැමීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කර තිබෙනවා. ගගනගාමීන් සිව් දෙනා මේ වන විට SLS රොකට්ටුව ඉහළ සවි කළ… Read more
Artemis II ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමට තවත් පැය 10 යි! SathyaApril 1, 2026059 views අඩ සියවසකට වැඩි කාලයකට පසු මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ වටා ගමන් කරවීමේ NASA ආයතනයේ ඓතිහාසික ‘Artemis II’ මෙහෙයුම දියත් කිරීමට තවත් ඉතිරි ව… Read more
Artemis II දියත් කිරීම අනිද්දා අලුයම SathyaMarch 31, 2026040 views අඩසියවසකට වැඩි කාලයකට පසු මිනිසා යළි චන්ද්‍රයා වෙත සමීප කරන Artemis II මෙහෙයුම දියත් කිරීම සඳහා අවරෝහණ ගණනය මේ වන විට ඇරඹී තිබෙනවා. ඒ… Read more
Artemis II චන්ද්‍ර මෙහෙයුම අප්‍රේල් මුල SathyaMarch 16, 2026046 views වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ගගනගාමීන් සඳ වටා රැගෙන යාමට සැලසුම් කර ඇති Artemis II මෙහෙයුම එළඹෙන අප්‍රේල් මස මුල දී දියත්… Read more
SpaceX චන්ද්‍ර මෙහෙයුම්වලට ප්‍රමුඛත්වය දෙයි SathyaFebruary 11, 2026053 views SpaceX සමාගම අඟහරු වෙත යාම සඳහා වන සැලසුම් වසර කිහිපයකට පසෙක තබා චන්ද්‍රයා මත වාසස්ථාන ඉදිකිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එහි හිමිකරු වන ඊලෝන්… Read more
Artemis II මාර්තු දක්වා කල් යයි SathyaFebruary 4, 2026043 views NASA ආයතනය විසින් Artemis II මෙහෙයුමේ දියත් කිරීම ලබන මාර්තු මාසය දක්වා කල් තබා තිබෙනවා. ඒ ඊයේ දිනයේ SLS රොකට් යානයට ඉන්ධන පුරවා සිදු… Read more
Artemis II ගගනගාමීන් නිරෝධායනයට SathyaJanuary 26, 2026055 views Artemis II මෙහෙයුමෙන් සඳ වටා යාමට නියමිත ගගනගාමීන් සිව් දෙනා නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. NASA ගගනගාමීන් වන රෙයිඩ් වයිස්මාන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ… Read more