චන්ද්රයාන් 3 අද පස්වරුවේ උඩු ගුවනට SathyaJuly 14, 2023060 views ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්රයාන් 3 (Chandrayaan 3) මෙහෙයුම අද පස්වරු 2.35ට අභ්යවකාශගත කිරීමට නියමිත ව පවතිනවා. ඒ ඉන්දියාවේ දක්ෂිණ ආන්ද්රා ප්රදේශ්හි පිහිටා… Read more
ක්රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්රෙයකු සොයා ගැනේ SathyaJune 2, 2023093 views හිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්රහකයක් සොයාගන්නට විද්යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති… Read more
සඳ වටා යන Artemis 2 ගගනගාමීන් නම් කෙරෙයි SathyaApril 4, 20230100 views අඩ සියවසකට වැඩි කාල විරාමයකට පසු මිනිසා යළි සඳ වෙත ගෙන යාමට කැප වී සිටින Artemis මෙහෙයුම් මාලාවේ දෙවැනි මෙහෙයුමට අනුයුක්ත ගගනගාමීන්ගේ නම් ඊයේ… Read more
අයෝගේ නවතම ඡායාරූප ජූනෝ එවයි SathyaMarch 6, 2023034 views බ්රහස්පති ග්රහලොවට අයත් විශාලතම චන්ද්රයන් සිව්දෙනා වන ගැලීලියානු උප ග්රහයන්ගෙන් වඩාත්ම ඇතුළතින් තිබෙන හා විශාලත්වයෙන් තෙවෙනි චන්ද්රයා වන අයෝගේ නවතම ඡායාරූප රැසක් ජූනෝ අභ්යවකාශ… Read more
සඳ සහ පෘථිවිය, දනුරිගේ කාචයට හසු වේ SathyaJanuary 6, 2023097 views දකුණු කොරියාව විසින් කක්ෂගත කරන ලද පළමුවැනි අභ්යවකාශ යානය වන දනුරි (Danuri) විසින් පෘථිවියේ හා සඳ මතුපිට කළු-සුදු ඡායාරූප එවා ඇති බව එරට ජාතික… Read more
පෘථිවියේ පළමු පූර්ණ ඡායාරූපය ගෙන වසර 50යි SathyaDecember 11, 2022050 views පසුගිය දෙසැම්බර් 07 වැනි දා පෘථිවියේ සැබෑ ස්වරූපය දැක්වෙන ඉහත ඡායාරූපය කැමරා කාචයට හසු කරගෙන වසර පණහක් සැපිරුණා. අදින් අඩසියවසකට පෙර 1972 දී මෙය… Read more