ප්ලූටෝ නැවතත් ග්රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක් SathyaApril 30, 2026092 views NASA ආයතනයේ ප්රධානී ජැරඩ් අයිසැක්මන් ප්ලූටෝ හට ග්රහලෝකයක් ලෙස පැවති තත්ත්වය සහ පිළිගැනීම නැවතත් ලබා දිය යුතු බවට ප්රසිද්ධියේ ප්රකාශ කර තිබෙනවා. පසුගිය දෙසැම්බර්… Read more
සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි SathyaApril 10, 2026098 views Artemis II ගගනගාමීන් රැගත් Orion යානය මේ වන විට ඇත්තේ පෘථිවියට කිලෝමීටර 185,000ක් ඈතින්, පැයට කිලෝමීටර 40,000ක පමණ වේගයකින් සමීප වෙමින්. පැසිෆික් සාගරයට ඉහළින්… Read more
රීඩ් වයිස්මන්ගේ මියගිය බිරිය සඳ මත අමරණීය වෙයි SathyaApril 7, 2026045 views සඳ වටා පියාසැරිය ආරම්භ කිරීමට පෙර මෙතෙක් නම් නො කළ චන්ද්‍ර ආවාට දෙකක් නිරීක්ෂණය කළ Artemis II ගගනගාමීන්, ඒවාට දැමිය යුතු නම් දෙකක් ද… Read more
Artemis II සමඟ සන්නිවේදනය පවත්වාගන්නා Deep Space Network SathyaApril 5, 2026073 views Artemis II පෘථිවි කක්ෂයෙන් මිදී චන්ද්‍රයා වෙත යන සහ ආපසු එන ගමනේ එය හා සන්නිවේදනය පවත්වා ගැනීමට හැකි වන්නේ NASA ආයතනය සතු ගැඹුරු අභ්‍යවකාශ… Read more
යානය කායශ්‍රමිකව හැසිරවීමේ නිරූපණය සාර්ථකව අවසන් කෙරේ SathyaApril 5, 2026018 views Artemis II ගගනගාමීන් විසින් Orion යානය කායශ්‍රමිකව පැදවීමේ නිරූපණය සාර්ථක ලෙස නිමාවට පත් කර තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් විශේෂඥයන් වන NASA ගගනගාමී ක්‍රිස්ටීනා කොක්… Read more
Artemis II මෙහෙයුමෙන් අලුත් වන වාර්තා SathyaApril 3, 2026075 views දැනට මිනිසුන් පෘථිවියේ සිට වැඩි ම දුරකට පිවිසි වාර්තාවට හිමිකම් කියන්නේ 1970 දියත් වූ Apollo 13 මෙහෙයුමයි. චන්ද්‍රයා මතට ගොඩබැසීම අරමුණු කරගෙන පිටත් වුවත්… Read more
Artemis II ගගනගාමීහු පැය හතරක නින්දක් ලබාගනිති SathyaApril 2, 2026028 views දියත් කිරීමෙන් පැය නවයක් ගත වූ තැන Artemis ගගනගාමීන් නින්දක් ලබා ගැනීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. නියමිත පරිදි ක්‍රියා නො කරන පෞද්ගලික පරිගණන යන්ත්‍රයකට… Read more
Artemis II දියත් කිරීමේ වගකීම දැරූ NASA ඉතිහාසයේ ප්‍රථම දියත් කිරීම් අධ්‍යක්ෂවරිය SathyaApril 2, 2026075 views අඩසියවසකට වැඩි විරාමයකට පසු යළිත් වරක් මිනිසුන් සහිත ව සඳ වටා ගමන් කරන NASA ආයතනයේ ඓතිහාසික Artemis II මෙහෙයුමේ දියත් කිරීම් අධ්‍යක්ෂවරිය (Launch Director)… Read more
ඔරායන් කැප්සියුලය දොරගුළු දැමේ SathyaApril 2, 2026023 views ගගනගාමීන් සහිත Orion යානයේ දොරගුළු දැමීමේ ක්රියාවලිය මේ වන විට අවසන් කර තිබෙනවා. ගගනගාමීන් සිව් දෙනා මේ වන විට SLS රොකට්ටුව ඉහළ සවි කළ… Read more
ගගනගාමීන් සිව්දෙනා පද්ධති පරීක්ෂාවක SathyaApril 2, 2026013 views ගගනගාමීන් සිව් දෙනා මේ වන විට ඔරායන් යානයට ඇතුළු වී සිටින අතර තාක්ෂණඥයන්ගේ ද සහාය ඇතිව පද්ධති පරීක්ෂාවක නිරත වෙමින් සිටිනවා. මේ මෙහෙයුමේ දී… Read more