‘නිල් අවතාරය’ සඳට ගොඩබසී SathyaMarch 3, 2025056 views Firefly Aerospace සමාගමේ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය ඊයේ (02) සාර්ථක ලෙස සඳ මතට ගොඩබස්වනු ලැබුණා. ඒ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදුකිරීමට සමත් වූ දෙවැනි… Read more
නෙල්සන්ගෙන් හිස් වූ NASA මුල් පුටුවේ වැඩ බැලීමට ජැනට් පෙට්‍රෝ SathyaJanuary 23, 2025083 views ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් සඳුදා දිනයේ ම බයිඩන් පාලන සමයේ NASA ප්‍රධානී ලෙස පත් වූ බිල් නෙල්සන් සහ… Read more
අඟහරු සාම්පල ගෙන ඒමට අඩු වියදම් විකල්ප දෙකක් ගැන NASA අවධානය SathyaJanuary 9, 20250128 views NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි… Read more
සියක් ආයු විඳ කාටර් මැරුණත්, ඔහුගේ කටහඬ සැමදා රැව්දෙයි! SathyaDecember 31, 2024085 views ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් සියවසක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 29 වැනි දායි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ වැඩි… Read more
නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර් SathyaDecember 26, 2024059 views මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ… Read more
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති SathyaDecember 18, 20240205 views යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින්… Read more
Artemis 2 2026 දක්වා කල් යයි SathyaDecember 9, 2024090 views ලබන වසරේ සැප්තැම්බර් මසට යෙදී තිබූ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් දක්වා කල් දැමූ බව NASA ආයතනය ඉකුත් 05 වැනි දා නිවේදනය කළා. නැවත… Read more
ISS වෙත සැපයුම් ගෙනගිය Progress යානයකින් දුඟදක් පැතිරෙයි SathyaNovember 27, 20240187 views ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පැමිණි සැපයුම් යානයකට පිවිසුම විවෘත කිරීමෙන් පසු අභ්‍යවකාශගාමීන් හට අනපේක්ෂිත ගන්ධයක් දැනී ඇති බව NASA ආයතනය සඳහන් කළා. රුසියාවට අයත්… Read more
පිටසක්වළ ජීවය අමතා යොමු කළ ඇරසිබෝ පණිවුඩයට අඩ සියවසයි SathyaNovember 15, 2024063 views පාරභෞමික ජීවයක් සමඟ සබඳතාවක් ගොඩනඟාගැනීමේ අරමුණෙන් යුතු ව මිනිසා විසින් යවන ලද මුල් ම රේඩියෝ පණිවුඩයට ඉකුත් නොවැම්බර් 16 දා වසර පනහක් සපිරුණා. පුවටෝ… Read more
පර්සිවරන්ස් රෝවරය අඟහරු මත සූර්යග්‍රහණයක් දකියි SathyaOctober 28, 20240124 views පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින අඟහරු ග්‍රහලොව මත සිට සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට පර්සිවරන්ස් අඟහරු රෝවරයට හැකි වුණා. මෙකී සුවිශේෂ සූර්ය ග්‍රහණය දුටු එම… Read more