න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක් SathyaOctober 12, 2026049 views කෘත්රිම බුද්ධිය (AI) අනිසි ලෙස භාවිත කිරීම සහ න්‍යෂ්ටික ගැටුම් හේතුවෙන් 2100 වසර වන විට මානව වර්ගයා වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දිය හැකි… Read more
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම වාණිජ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරේ SathyaJuly 9, 2026045 views ලොව ප්‍රථම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන වාණිජ අංශයේ චන්ද්‍රිකාව සාර්ථක ලෙස පෘථිවි කක්ෂයට රැගෙන යාමට SpaceX සමත් වුණා. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරේ සිට… Read more
අවැසිනම් වසර තුනකින් ජපානයට න්‍යෂ්ටික බලවතෙකු විය හැකියි! SathyaDecember 31, 2025060 views ජපානයට අවශ්‍ය නම් වසර 3ක් ඇතුළත තමන්ගේම න්‍යෂ්ටික අවි නිපදවීමට හැකියාව ඇති බව විශේෂඥයන් පවසනවා. ජපානය සතු ව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ තාක්ෂණික… Read more
රහසිගත රුසියානු චන්ද්‍රිකාවක් පාලනයෙන් තොරව කරකැවෙයි SathyaApril 28, 20250135 views ඇමරිකානු බලධාරීන් විසින් න්‍යෂ්ටික චන්ද්‍රිකා නාශන වැඩසටහනකට සම්බන්ධ බවට සැක කෙරන රුසියාවට අයත් රහසිගත චන්ද්‍රිකාවක් පාලනයෙන් තොර ව භ්‍රමණය වෙමින් තිබෙන බව ඒ දෙස… Read more
ෆුකුෂිමා ඉන්ධන අපද්‍රව්‍යවලින් යුරේනියම් සොයාගැනේ SathyaDecember 30, 20240326 views 2011 දී අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටතට ගත් න්‍යෂ්ටික ඉන්ධන සුන්බුන් අතර යුරේනියම් (U) ද වන බව අනාවරණය වී තිබෙනවා. එය සොයාගෙන තිබෙන්නේ… Read more
ෆුකුෂිමා බලාගාරයේ අපද්‍රව්‍ය එළියට ගන්න රොබෝ අතක් SathyaOctober 16, 20240227 views ජපානයේ ෆුකුෂිමා ඩායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ අධිකාරිත්වය හිමි Tokyo Electric Power Company (TEPCO) සමාගම විසින් එහි ප්‍රතික්‍රියාකාරක තුළ ඇති ඉන්ධන සාම්පල ආරක්ෂිත ව පිටතට ගත… Read more
චර්නොබිල් විකිරණයේ ශේෂයන් සෙවීමට ස්වීඩනය බිම්මල් පරීක්ෂා කරයි SathyaOctober 7, 2024055 views ස්වීඩනයේ විකිරණ ආරක්ෂණ අධිකාරිය (Swedish Radiation Safety Authority) විසින් එරට බිම්මල් නෙළන ගොවීන් හට සිය අස්වැන්නෙන් නියැදි කිහිපයක් පරීක්ෂණ සඳහා ලබා දෙන මෙන් ඉල්ලා… Read more
නාසීන්ගේ න්‍යෂ්ටික පර්යේෂණ ගැන අනතුරු අඟවමින් අයින්ස්ටයින් FDRට යැවූ හසුන වෙන්දේසියට SathyaJune 28, 2024084 views භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් නාසි යටතේ පැවැති ජර්මනිය න්‍යෂ්ටික ශක්තිය උකහාගනිමින් පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ තිබෙන බව දන්වමින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී.… Read more
අපායේ සැණකෙළි දවස් KithsiriJune 19, 20240888 views දෝෂ සහගත න්‍යෂ්ටික ප්‍රහාර අනතුරු ඇඟවීම් ගැන විමසුමක් න්‍යෂ්ටික ශක්තිය මිනිසා දැනට ලබාගෙන ඇති බලවත් ම අවිය බව අමුතුවෙන් කිව යුතු නැහැ. බලවත් රාජ්‍යයන්… Read more
රුසියාව සහ චීනය සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් තැනීමට සැරසෙයි SathyaMarch 12, 2024061 views රුසියාව, චීනය සමග එක් වී සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීම පිළිබඳ සැලසුම් සකස් වී ඇති බව පසුගිය දා රොස්කොස්මොස් නිවේදනය කළා. ඔවුන් 2035… Read more