පෘථිවියට සමාන, පිටසක්වළ පාෂාණමය ග්‍රහලෝකයකින් ප්‍රථම වරට වායුගෝලයක් සොයාගැනේ SathyaJuly 21, 2026050 views තාරකා විද්‍යාඥයින් විසින් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත, පෘථිවියට සමාන ලක්ෂණ සහිත, ජීවය පැවතිය හැකි යැයි සැලකෙන කලාපයක (Habitable Zone හෙවත් Goldilocks Zone) පිහිටි පාෂාණමය ග්‍රහලෝකයක… Read more
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ජීවයට සුදුසු යැ යි සැලකිය හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනේ SathyaJuly 6, 2026069 views කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ම පිහිටි, ජීවය පැවතීමට හිතකර යැයි අනුමාන කළ හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනීමට… Read more
ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක් SathyaApril 30, 2026091 views NASA ආයතනයේ ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් ප්ලූටෝ හට ග්‍රහලෝකයක් ලෙස පැවති තත්ත්වය සහ පිළිගැනීම නැවතත් ලබා දිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය දෙසැම්බර්… Read more
සුපිරි-පෘථිවි සිතා සිටියාට වඩා සුලබ විය හැකියි SathyaMay 7, 20250501 views අප සිතා සිටියාට වඩා ක්ෂීරපථ මන්දාකිනිය තුළ පෘථිවියට සමාන බාහිර් ග්‍රහලෝක බහුල වශයෙන් පිහිටා තිබිය හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. අධ්‍යයන වාර්තාවකින් ඔවුන්… Read more
යුරේනස්ගේ දිනයක් තත්පර 28කින් දික්වෙයි SathyaApril 10, 20250106 views හබල් අභ්‍යවකාශ දුරේක්ෂය යොදාගනිමින් සිදු කළ නිරීක්ෂණවලින් යුරේනස්ගේ එක් භ්‍රමණයක් අවසන් වීමට පැය 17කුත්, මිනිත්තු 14ක් හා තත්පර 52ක් ගත වන බව පෙනීගිය බව… Read more
පරිභ්‍රමණ කාලය සියවස් දෙකක් ඉක්මවන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු සොයාගැනේ SathyaAugust 1, 20240347 views අසල්වාසී තරුවක් වටා ගමන් කරන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු ජේම්ස් වෙබ් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා. Epsilon Indi Ab ලෙස නම් කර ඇති එය සිය… Read more
NASA යුරේනස් මෙහෙයුමට යුරෝපයත් එක් විය යුතු බවට ඉල්ලීම් SathyaJune 4, 2024097 views යුරේනස් වෙත යැවීමට පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින අභ්‍යවකාශ මෙහෙයුමේ අභිවෘද්ධිය වෙනුවෙන් යුරෝපානු විද්‍යාඥයන් NASA ආයතනය සමඟ අත්වැල් බැඳගත යුතු බවට ඉල්ලීමක් ගොඩනැඟෙමින් තිබෙනවා. එම… Read more
දහවල හා රාත්‍රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනේ SathyaMay 16, 20240643 views අපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්‍රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්‍රහලොවක්… Read more
සිව් දෙනෙක් ‘රතු ලොවේ’ තනි වෙති SathyaFebruary 22, 2024077 views මිනිසාගේ මීළඟ ඉලක්කය වන අඟහරු තරණය සඳහා අවැසි තාක්ෂණය NASA ආයතනය තවත් පෞද්ගලික සමාගම් සමඟ ද අත්වැල් බැඳගනිමින් හඳුන්වා දෙමින් සිටින්නේ සැලකිය යුතු කාලයක… Read more
ළදරු වියේ පෘථිවිය මෙන් ලාවාවලින් වැසුණු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනෙයි SathyaJanuary 23, 2024046 views ආලෝක වර්ෂ 73 ක් ඈතින් සොයාගෙන ඇති පිටසක්වළ ග්‍රහලොවක් අප වෙසෙන පෘථිවිය සිය ළදරු වියේ දී කෙසේ පවතින්නට ඇති දැ යි දැන ගැනීමට අවස්ථාවක්… Read more