ගීසා පිරමීඩය තුළ සැඟවුණු කොරිඩෝවක් සොයා ගැනෙයි SathyaMarch 8, 20230135 views ඊජිප්තුවේ පිහිටි තෙවෙනි විශාලම නගරය වන ගීසාහි මහා පිරමීඩයේ උතුරු මුහුණතට ඇතුළතින් මෙතෙක් සැඟවී තිබූ කොරිඩෝවක් අනාවරණය කර තිබෙනවා. පැරණි ලෝකයේ මහා පුදුමයන්ගෙන් දැනට… Read more