“අපායේ දොරටුව” වසරක් පාසා වැඩෙයි SathyaMay 8, 20240917 views නැඟෙනහිර රුසියාවේ සයිබීරියානු නිත්‍යතුහින භූමියේ පිහිටා තිබෙන Batagay මහා අවපාතය කෙතරම් විශාලත්වයකින් යුතු ද යත්, “අපායේ දොරටුව” යන්න එයට පටබැඳී ඇති අන්වර්ථ නාමයයි. රුසියාවේ… Read more
සඳ මත සංවේදී කලාප ආරක්ෂා කරගත යුතු බවට විද්‍යාඥයන්ගෙන් හඬක් SathyaMarch 27, 20240122 views විශ්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හොඳ ම ස්ථාන වශයෙන් සැලකෙන සඳෙහි පිහිටි කලාප අනාගතයේ දී වඩාත් සූක්ෂ්ම මෙන් ම සංකීර්ණ නිරීක්ෂණ උපාංග… Read more
රුසියාව සහ චීනය සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් තැනීමට සැරසෙයි SathyaMarch 12, 2024061 views රුසියාව, චීනය සමග එක් වී සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීම පිළිබඳ සැලසුම් සකස් වී ඇති බව පසුගිය දා රොස්කොස්මොස් නිවේදනය කළා. ඔවුන් 2035… Read more
ISS රුසියානු කොටසේ සිදු වන වා කාන්දුවේ ඉහළ යාමක් SathyaMarch 1, 2024055 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමන්ට අයත් කොටසෙහි වායු කාන්දුවක් සිදු වෙමින් තිබෙන බව රුසියානු අභ්‍යවකාශ බලධාරීන් නිවේදනය කර තිබෙනවා. ඉන් තම අභ්‍යවකාශගාමීන් වෙත අනතුරක් නො… Read more
සතුරු හමුදාවක් විසින් පළමු වරට M1 Abrams යුද ටැංකියක් විනාශයට SathyaFebruary 28, 2024053 views ඇමරිකාව විසින් යුක්‍රේනයට යුදාධාර වශයෙන් ලබා දෙන ලද M1 Abrams යුද ටැංකියක් ප්‍රථම වතාවට විනාශ කර දැමූ බව රුසියානු හමුදා සඳහන් කරනවා. M1 Abrams… Read more
අභ්‍යවකාශයේ වැඩි ම කාලයක් ගත කළ මිනිසාගේ වාර්තාව අලුත් වෙයි SathyaFebruary 6, 2024063 views අභ්‍යවකාශය තුළ වැඩිම දින ගණනක් ගත කළ පුද්ගලයාගේ වාර්තාව අලුත් කිරීමට රුසියානු විශ්වගාමී Oleg Kononenko සමත් වූ බව රොස්කොස්මොස් ආයතනය නිවේදනය කරනවා. මෙහි දී… Read more
ලූනා 25 කඩා වැටුණු තැන සොයාගැනේ SathyaSeptember 4, 2023058 views දෙසතියකට ඉහත දී කඩා වැටුණු රුසියානු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වන Luna – 25 නිසා හටගත් බවට විශ්වාස කෙරෙන කුඩා ආවාටයක් හඳුනා ගන්නට NASA ආයතනය… Read more
න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත්…? SathyaAugust 25, 20230616 views රුසියාව විසින් යුක්‍රේන දේශසීමා උල්ලංඝනය කරමින් රට තුළට හමුදා ආක්‍රමණයක් දියත් කරනු ලැබීමත් සමග ලෝක දේශපාලන භූ සිතියම ගිනියම් වන්නට ගත්තා. යුක්‍රේනයත් රුසියාවත් නො… Read more
ලූනා 25 යානය සඳ මතට කඩා වැටෙයි SathyaAugust 20, 20230344 views රුසියාව විසින් වසර 47කට පසුව සඳ මත ගොඩබැස්වීමට යවන ලද ලූනා 25 යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සඳ මතට කඩා වැටී ඇතැ යි රුසියානු රොස්කොස්මොස්… Read more
එකම දවසේ හඳේ දක්ෂිණ ධ්‍රැවය අල්ලන්නට දෙරටක් තරගයේ SathyaAugust 14, 20230637 views මෙතෙක් ලොව කිසි ම රටක් අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වා නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය වෙත එක ම දිනයේ ළඟා වීමට රුසියාව සහ ඉන්දියාව විසින් අභ්‍යවකාශ… Read more