Shenzhou-21 වෙනුවෙන් නියමු රහිත කැප්සියුලයක් යවන ලකුණු SathyaNovember 19, 2025055 views තවත් චීන අජටාකාශගාමීන් තිදෙනෙක් චීනයට අයත් ටියැන්ගොං අභ්‍යවකාශ නැවතුම්පොළේ මේ වන විට ‘සිර වී’ සිටිනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ උද්ගත ව ඇති නවතම තත්ත්වය… Read more
‘හිරුට වැටුණු මිනිසා’ SathyaNovember 18, 20250140 views තාරකා ඡායාරූපශිල්පියෙකු විසින් අහසේ සිට නිදැල්ලේ වැටෙන ගගන පිහිනුම්කරුවෙකු, සූර්යයාගේ මුහුණත පෘෂ්ඨය සමඟ පරිපූර්ණ ව පෙළගස්වා ඇති අතිවිශිෂ්ට දුර්ලභ ඡායාරූපයක් ගැනීමට සමත් ව තිබෙනවා.… Read more
ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව SathyaNovember 14, 2025087 views ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)… Read more
කලෙක Ryugu ග්‍රහකය තුළ ද්‍රව ජලය තිබී ඇති බව හෙළි වෙයි SathyaNovember 13, 2025059 views ග්‍රහකයක් වන Ryugu අභ්‍යන්තරයේ විශාල ජල පරිමාවක් ගලා ගොස් ඇති බවට ඉඟි පළ වීමත් සමඟ, ග්‍රහක මඟින් කලින් සිතුවාට වඩා බොහෝ වැඩි ජල ප්‍රමාණයක්… Read more
ඉන්දියාව මෙතෙක් තැනූ වැඩි ම බරකින් යුුුතු සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි SathyaNovember 3, 2025065 views ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් මෙතෙක් අභ්‍යවකාශගත කරනු ලැබූ බරින් වැඩි ම සන්නිවේදන චන්ද්‍රිකාව ඊයේ දියත් කරනු ලැබුවා. Gsat-7R නමින් යුතු මෙම චන්ද්‍රිකාව… Read more
3I/ATLAS හිරුට සමීප ම ලක්ෂ්‍යය පසු කරයි SathyaOctober 29, 2025086 views 3I/ATLAS ලෙස හඳුන්වන සුවිශේෂ ධූමකේතුව අප සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීම පිළිබඳව NASA ඇතුළු ලොව පුරා අභ්‍යවාකාශ නියෝජිතායතන මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටී.… Read more
ජපානයේ නවතම භාණ්ඩ ප්‍රවාහන යානය ISS වෙත දියත් වෙයි SathyaOctober 28, 2025058 views ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ… Read more
අලුතෙන් ම සොයාගත් ග්‍රහකය දෙදිනකට පසු චන්ද්‍රයාටත් වඩා අපට සමීපව ගමන් කරයි SathyaOctober 27, 2025053 views පෘථිවියට සමීප වන කුඩා ග්‍රහ වස්තු පිළිබඳව කල් තබා හඳුනා ගැනීමට ස්ථාපිතව ඇති ATLAS ( Asteroid Terrestrial – impact Last Alert System ) නම්… Read more
සූර්ය සුළඟ නිසා ලෙමන් ධූමකේතුවේ වල්ගය කැඩෙයි SathyaOctober 23, 2025081 views මේ වන විට පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යය පසුකරමින් හිරුට සමීප වන ලෙමන් ධූමකේතුවේ (Comet Lemmon) (C/2025 A6) ලබාගත් අලුත් ම ඡායාරූපවලින්, දැක්වෙන්නේ එහි වල්ගයේ… Read more
එකිනෙකා වටා කක්ෂගත ව පවතින කළු කුහර යුගලයක් ඡායාරූපගත කෙරේ SathyaOctober 14, 2025052 views තාරකා විද්‍යාඥයින් විසින්, පළමු වතාවට එකිනෙක වටා කක්ෂගත ව පවතින කළු කුහර (black holes) දෙකක් ඡායාරූප ගත කරන්නට සමත් ව සිටිනවා. ඒත් සමඟින් කළු… Read more