තුන් වැනි Starship රොකට්ටුව නත්තලට පෙර සූදානම් බව ඊලෝන් මස්ක් කියයි SathyaNovember 22, 2023040 views තුන් වැනි Starship යානය තවත් සති 3ත් 4ත් අතර කාලයකින් – එනම් නත්තලට පෙර – ගුවන්ගත කළ හැකි පරිදි සූදානම් ව පවතිනු ඇති බව… Read more
රතු ග්‍රහයාගේ වායුගෝලය කොළ පැහැයෙන් දිලෙයි SathyaNovember 20, 20230110 views යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මඟින් අභ්‍යවකාශගත කළ ExoMars Trace Gas Orbiter (TGO) ආධාරයෙන් අඟහරුගේ වායුගෝලය දෘශ්‍ය වර්ණාවලියට ගෝචර කොළ පැහැයෙන් දිලිසෙන බව ප්‍රථම වරට… Read more
Starship දෙවන පියාසැරිය බොහෝ දුරට සාර්ථකයි SathyaNovember 18, 2023031 views SpaceX සමාගමේ Starship IFT-2 පරීක්ෂණ පියාසැරිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද ප.ව. 6:30 ට පමණ සිදු වුණා. ඒ ටෙක්සාස්හි පිහිටි Starbase දියත් කිරීම් අංගණයේ සිටයි.… Read more
දැවයෙන් නිර්මිත චන්ද්‍රිකාවක් 2024 දී අජටාකාශයට SathyaNovember 17, 20230203 views NASA ආයතනය සහ ජපානයේ අභ්‍යවකාශ ගවේෂණායතනය වන JAXA ලොව මුල් ම දැවයෙන් තනන ලද චන්ද්‍රිකාව ලබන වසරේ දී අභ්‍යවකාශගත කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වනවා. අභ්‍යවකාශ… Read more
සිතා සිටියාට වඩා වයස සර්පිලාකාර චක්‍රාවාටයක් සොයාගැනේ SathyaNovember 10, 2023097 views මෙතෙක් කලකට හඳුනාගෙන ඇති පැරණිතම සර්පිලාකාර චක්‍රාවාටය කාචයට හසු කරගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් ව තිබෙනවා. එහි උපත වසර බිලියන 11ක් තරම් ඈතට… Read more
සිකුරු ග්‍රහලොවේ දිවා පැත්තේ ඔක්සිජන් අඩංගු බව හඳුනා ගැනෙයි SathyaNovember 9, 20230240 views සිකුරු ග්‍රහලොවේ දිවා ආලෝකය ඇති පැත්තේ එයට අයත් විෂ වලාකුළුවලට ඉහළින් පරමාණුක ඔක්සිජන් ඇති බවට පැහැදිලි සලකුණු ඍජු ව ම හඳුනාගෙන තිබෙනවා. මීට පෙර… Read more
LUCY යානය ඩින්කිගේ චන්ද්‍රයෙකු සොයාගනී SathyaNovember 7, 2023052 views පසුගිය දිනෙක NASA ආයතනයේ Lucy ග්රහක ගවේෂණ අභ්‍යවකාශ යානය සිය පළමු ඉලක්කය වූ Dinkinesh අසලින් ඇදී ගියා. එහි දී සිදු කළ නිරීක්ෂණය අතර විද්‍යාඥයන්… Read more
ගැනිමීඩ් චන්ද්‍රයාගේ සැඟවුණු සාගරයකින් මතුපිටට කාන්දු වන කාබනික සංයෝග සොයා ගැනෙයි SathyaNovember 3, 2023096 views සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා වන ගැනිමීඩ් මත පිහිටි අයිස් තලයට යටින් තිබෙන උප පෘෂ්ඨීය ලවණමය සාගරයෙන් මතුපිට පෘෂ්ඨය වෙතට කාන්දු වී ඇති ලවණ හා… Read more
කොළ කුරුමිට්ටන් මැද හිඟ දත්ත සෙවීම SathyaNovember 1, 20230213 views විශ්වය තුළ අප ජීවත් වන්නේ හුදෙකලාව ද යන්න අනාදිමත් කාලයක සිට මිනිස් චිත්ත සන්තානය හොල්මන් කළ ප්රශ්නයකි. අපගේ දෑසට ගෝචර වන සීමාව තුළ ද… Read more
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩුණු මී කලල SathyaOctober 30, 2023063 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ප්‍රථම වරට මීයන්ගේ කලල වැඩෙන්නට සලස්වා තිබෙනවා. ඒ අභ්‍යවකාශයේ දී කාන්තාවන් ගැබ් ගැනීම සෞඛ්‍යාරක්ෂිත ද යන්න පරික්ෂා කර බැලීමේ පර්යේෂණවල… Read more