space

චීනයේ රහසිගත ‘දිව්‍යමය මකරා’ උඩුගුවනේ දී ‘පැටවුන්’ මුදාහරී

චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද රහසිගත ව්‍යාපෘතියකට අයත් අභ්‍යවකාශ ශටලයකට පෙනුමින් සමාන ‘අභ්‍යවකාශ ගුවන් යානය’ ඉකුත් දින කහිපය තුළ වැඩි වශයෙන් කතාබහ වන මාතෘකාවක්…

Read more

අභ්‍යවකාශයෙන් ඇදී ආ ‘පූස් වීඩියෝව’

මුලින් ම අභ්‍යවකාශගත වූ පූසා ලෙස හැඳින්වෙන්නේ ප්‍රංශයේ උපන් Félicette නම් බළලායි. කොහොම නමුත් මේ ඔබට කියන්නට යන්නේ Félicette ගැන නො වෙයි. අභ්‍යවකාශයේ සිට…

Read more

මාස 15ක විරාමය නිමාකරමින් New Shepard නුදුරේ යළිත් ගුවනට

Blue Origin අභ්‍යවකාශ සමාගම ලබන 18 වැනි දා සිය මාස 15ක දීර්ඝ විරාමය නිමා කරමින් නො නියමු අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි. ඇමසන් සමාගමේ…

Read more

හැලී අප සොයා හැරෙයි!

ජනප්‍රියත්වයට පත් බොහෝ ධූමකේතු හිරු වටා ගමන් කරන්නේ ඉලිප්සීය කක්ෂයකයි. එනම් ගමන් පථය ඔස්සේ පැමිණෙන වල්ග‌ා තරුව හිරුට සමීප වී යළිත් ඉලිප්සයේ ඈත අන්තය…

Read more

දඩයක්කරුගේ වම් උරහිස මුවා කරමින් අද  රාත්‍රියේ ග්‍රහකයක් ඇදී යයි

අද , 2023 වසරේ දෙසැම්බර් මස 11 වෙනි දින රාත්‍රියේ ඉතා විරල අභ්‍යවකාශ සංසිද්ධියක් සිදු වීමට නියමිත ව තිබෙනවා. එය නම් දඩයක්කාරයා නමින් හඳුන්වන…

Read more

අභ්‍යවකාශයේ දී නැති වූ තක්කාලි ගෙඩිය සොයාගැනේ

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස අටකට පමණ පෙර අතුරුදන් වූ තක්කාලි ගෙඩියක කොටස් යළි සොයාගෙන තිබෙනවා. අතුරුදන් ව තිබූ තක්කාලි ගෙඩිය නෙළාගෙන තිබුණේ අභ්‍යවකාශ…

Read more

ආලෝක වර්ෂ 100ක් එපිට තරුවක් වටා යන ග්‍රහලෝක හයක් සොයාගැනේ

එක්තරා තාරකාවක් වටා පරිභ්‍රමණය වන පිටස්තර ග්‍රහලෝක හයක කක්ෂ වසර බිලියන ගණනක් යන තුරු විපර්යාසයකට ලක් ව නො මැති බව සොයාගෙන තිබෙනවා. ග්‍රහවිද්‍යාඥයන් සඳහන්…

Read more

ක්ලිපර් එක්ක ඔබේ නමත් යුරෝපා වෙත යවන්න

NASA ආයතනයේ යුරෝපා ක්ලිපර් (Europa Clipper) යානය ලබන වසරේ ඔක්තෝබර් 10 වැනි දා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කෙරෙමින් පවතිනවා. බ්‍රහස්පතිගේ සාගර උපග්‍රහයා වන යුරෝපා මත…

Read more

ආදී විශ්වයේ යෞවන ගැලැක්සි බර ලෝහවලින් සමන්විත බව සොයාගැනේ

මහා පිපිරුමෙන් පසු වසර බිලියන 2-3 අතර කාලයේ දී නිර්මාණය වූ යෞවන ගැලැක්සි අප හිතනවාට වඩා බර ලෝහවලින් සමන්විත බව ජේම්ස් වෙබ් ටෙලස්කෝපය මඟින්…

Read more