MAVEN අඟහරු චන්ද්‍රිකාව අවසන් ගමන් යයි SathyaJune 5, 2026083 views මාස හයක පමණ කාලයක් පුරා පැවති නිහඬතාවකින් පසු ව, අඟහරු ග්‍රහයා වටා කක්ෂගත කර තිබූ MAVEN (Mars Atmosphere and Volatile EvolutioN) යානය සම්පූර්ණයෙන් ම… Read more
බ්‍රිතාන්‍ය පැරාලිම්පික් ක්‍රීඩක ජෝන් මැක්ෆෝල් කක්ෂගත වන ප්‍රථම ආබාධ සහිත ගගනගාමියා වීමේ සූදානමින් SathyaJune 3, 2026034 views ශාරීරික ආබාධ සහිත පුද්ගලයෙකු පළමු වරට අභ්‍යවකාශයේ ජීවත් වීමේ ඓතිහාසික අවස්ථාවකට එක්සත් රාජධානියේ පැරාලිම්පික් ක්‍රීඩකයෙකු සහ ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජෝන් මැක්ෆෝල් ළඟා වෙමින් සිටිනවා.… Read more
රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි SathyaJune 1, 2026063 views විශ්වයේ පවතින කුඩා සහ අඳුරු තරු විශේෂයක් වන රතු වාමන තාරකා (Red dwarf stars), තමන් වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක ගිලදමන බවට ප්‍රථම වරට සාක්ෂි… Read more
Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි SathyaMay 29, 2026040 views NASA ආයතනය සිය මෙහෙයුම් සඳහා දැඩි ලෙස බලාපොරොත්තු සහගත ව සිටි Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව, ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී සිදු… Read more
Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට SathyaMay 28, 2026036 views NASA ආයතනය විසින් සඳ මත ඩොලර් බිලියන 20ක පිරිවැයකින් යුත් නැවතුම්පොළක් ඉදිකිරීමේ අභිලාෂකාමී සැලසුමක කොටසක් ලෙස, මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත මිනිසුන් රහිත චන්ද්‍ර… Read more
SpaceX කොටස් වෙළෙඳපොළට SathyaMay 27, 2026049 views ඊලොන් මස්ක්ගේ අභ්‍යවකාශ තාක්ෂණ සමාගම වන SpaceX, ඇමරිකානු කොටස් වෙළෙඳපොළට පිවිසීමේ (IPO) සිය නිල සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මූලාශ්‍රවලට අනුව, මෙම ඓතිහාසික කොටස්… Read more
Shenzhou-23 උඩුගුවනට SathyaMay 25, 2026034 views චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් Shenzhou-23 යානය ඊයේ (24) වයඹදිග චීනයේ ජියුක්වාන් මධ්‍යස්ථානයෙන් සාර්ථක ව අභ්‍යවකාශගත කරනු ලැබුණා. ඒ Long March… Read more
ග්‍රහක අතර ගමන් කරන යානා සඳහා වූ සංකීර්ණ ප්‍රහේලිකාවක් විසඳෙයි SathyaMay 20, 2026057 views චලනය වන ග්‍රහක කිහිපයක් වෙත ගමන් කරන අභ්‍යවකාශ යානා සඳහා වඩාත් කාර්යක්ෂම ගමන් මාර්ග සැලසුම් කළ හැකි නව ගණිතමය ක්‍රමවේදයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.… Read more
සයිකි යානය අඟහරුගේ ගුරුත්ව සහාය ලබාගෙන වේගය වැඩිකර ගනියි SathyaMay 19, 2026035 views නාසා ආයතනය විසින් ලෝහමය ග්‍රාහකයක් වන 16 Psyche ගවේෂණය කිරීම සඳහා යවන ලද සයිකී (Psyche) අභ්‍යවකාශ යානය, පසුගිය මැයි 15 වන සිකුරාදා අඟහරු ග්‍රහයා… Read more
සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටි කුඩා වස්තුවකට වායුගෝලයක් SathyaMay 7, 2026067 views සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ පිහිටි අතිශය කුඩා ආකාශ වස්තුවක් වටා අභිරහස් ලෙස වායුගෝලයක් ගොඩනැගී ඇති බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. (612533) 2002 XV93 ලෙස හඳුන්වන… Read more