ඔරායන් කැප්සියුලය දොරගුළු දැමේ SathyaApril 2, 2026022 views ගගනගාමීන් සහිත Orion යානයේ දොරගුළු දැමීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කර තිබෙනවා. ගගනගාමීන් සිව් දෙනා මේ වන විට SLS රොකට්ටුව ඉහළ සවි කළ… Read more
Artemis II ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමට තවත් පැය 10 යි! SathyaApril 1, 2026059 views අඩ සියවසකට වැඩි කාලයකට පසු මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ වටා ගමන් කරවීමේ NASA ආයතනයේ ඓතිහාසික ‘Artemis II’ මෙහෙයුම දියත් කිරීමට තවත් ඉතිරි ව… Read more
Artemis II දියත් කිරීම අනිද්දා අලුයම SathyaMarch 31, 2026039 views අඩසියවසකට වැඩි කාලයකට පසු මිනිසා යළි චන්ද්‍රයා වෙත සමීප කරන Artemis II මෙහෙයුම දියත් කිරීම සඳහා අවරෝහණ ගණනය මේ වන විට ඇරඹී තිබෙනවා. ඒ… Read more
රුසියාව බයිකොනූර් සිට යළිත් අභ්‍යවකාශ ගමන් අරඹයි SathyaMarch 24, 2026054 views පසුගිය වසරේ සිදුවූ අනතුරකින් හානියට පත් වූ කසකස්තානයේ පිහිටි බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දියත් කිරීමේ පීඨිකාව පිළිසකර කිරීමෙන් අනතුරුව, රුසියාව සිය ප්‍රථම රොකට්ටුව ඉරිදා දින… Read more
ඔහායෝ අහසේ උල්කාපාතයක් පුපුරා යයි SathyaMarch 20, 2026039 views 2026 මාර්තු 17 වන අඟහරුවාදා දින පෙරවරුවේ ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයට ඉහළ අහසේ උල්කාපාතයක් ගමන් කිරීම හේතුවෙන් ප්‍රබල අධිධ්වනි පිපුරුම් හඬක් හටගත් බව NASA ආයතනය… Read more
පෘථිවිය ග්‍රහක ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට Blue Origin සමාගම සහ NASA ආයතනය එක්වෙයි SathyaMarch 19, 2026030 views පෘථිවිය දෙසට පැමිණිය හැකි අනතුරුදායක ග්‍රහක හඳුනාගෙන ඒවා පලවා හැරීම සඳහා ජෙෆ් බෙයිසෝස්ගේ Blue Origin සමාගම, NASA ආයතනයේ ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරය සහ කැල්ටෙක් සරසවිය… Read more
වසර හතරකට පසු සූර්ය මතුපිට ලපවලින් තොර වෙයි SathyaMarch 18, 2026056 views පසුගිය වසර හතරකට (දින 1,335 කට) පසු ප්‍රථම වතාවට සූර්යයාගේ මතුපිට කිසිදු සූර්ය ලපයක් වාර්තා නොවූ බව විද්‍යාඥයන් පවසනවා. පසුගිය පෙබරවාරි 22 වනදා සිට… Read more
Van Allen Probe A කඩා වැටෙයි SathyaMarch 13, 2026044 views NASA ආයතනය විසින් 2012 වසරේ දී වෑන් ඇලන් පටි අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශයට යවන ලද Van Allen Probe A නම් යානය, ඉකුත් බදාදා උදෑසන… Read more
අඟහරු මතින් සොයාගත් ‘දිගු අණු’ ජීවයක සලකුණු ද? SathyaMarch 5, 2026045 views අඟහරු ග්‍රහයා මත අතීතයේ ජීවය පැවතියේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ මෙහෙයුම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබෙනවා. 2025 මාර්තු මාසයේ දී NASA විද්‍යාඥයින් විසින්… Read more
චීනයේ රහසිගත දිව්‍ය මකරා සිව් වැනි අභ්‍යවකාශ සැරියේ SathyaFebruary 25, 2026056 views පසුගිය පෙබරවාරි 6 වන දින, ගෝබි කාන්තාරයේ ජියුක්වාන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත වූ චීනයේ ‘දිව්‍ය මකරා’ යන්න අරුත් ගැන්වෙන ‘ෂෙන්ලොන්ග්’ (Shenlong) යානය මේ වන… Read more