නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි SathyaAugust 31, 202606 views NASA ආයතනය විසින් අභ්‍යවකාශයට යැවීමට සූදානම් කර තිබූ අතිනවීන Nancy Grace Roman අභ්‍යවකාශ දුරේක්ෂය මෙරට වේලාවෙන් ඊයේ (30) පස්වරුවේ සාර්ථක ව අභ්‍යවකාශගත කෙරුණා. ඇමරිකාවේ… Read more
ජොඩ්රෙල් බෑන්ක් නිරීක්ෂණාගාරයේ අනාගතය අවදානමක SathyaJuly 29, 2026022 views එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට… Read more
ස්විෆ්ට් දුරේක්ෂය මුදාගැනීමේ මෙහෙයුම අද SathyaJuly 1, 2026089 views NASA ආයතනය විසින් පෘථිවි වායුගෝලයට ඇද වැටෙමින් පවතින සිය ‘ස්විෆ්ට්’ (Neil Gehrels Swift Observatory) අභ්‍යවකාශ දුරේක්ෂය බේරා ගැනීම සඳහා වන ඓතිහාසික මෙහෙයුම අද දින… Read more
ක්‍රිමියාවේ පිහිටි රේඩියෝ දුරේක්ෂයක් යුක්‍රේන ප්‍රහාරයකින් විනාශයට SathyaSeptember 22, 2025069 views ක්‍රිමියාවේ පිහිටි RT-70 යෝධ රේඩියෝ දුරේක්ෂය යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශයට පත් ව තිබෙනවා. එය අතීතයේ සිදු වූ අඟහරු මෙහෙයුම් මෙන් ම පිටසක්වළ බුද්ධිමත් ජීවීන්… Read more
හිමපතනය නිසා ALMA මෙහෙයුම් නවතියි SathyaJuly 7, 20250107 views පෘථිවියේ වියළි ම ස්ථානය වෙත මේ දිනවල හිම පතනය වෙමින් පවතින නිසා එහි පිහිටා ඇති ලොව ඇති බලගතු ම දුරේක්ෂයේ මෙහෙයුම් කටයුතු තාවකාලික… Read more
ජේම්ස් වෙබ් දුටු 2024 YR4 SathyaApril 4, 20250257 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්‍රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී… Read more
Spherex අභ්‍යවකාශයට SathyaMarch 13, 2025039 views NASA අයතනය විසින් යැවෙන නවතම දුරේක්ෂය වන Spherex (Spectro-Photometer for the History of the Universe, Epoch of Reionization and Ices Explorer) ඊයේ දිනයේ (12)… Read more
FAST තවත් තර වෙයි SathyaOctober 3, 2024089 views චීනයේ පිහිටා තිබෙන ලොව විශාලතම තනි රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරිතදිග චීනයේ Guizhou පළාතේ karst ප්‍රදේශයේ පිහිටා ඇති… Read more
චීනය ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට සැරසෙයි SathyaOctober 19, 2023090 views අවතාර අංශු (ghost particles) ලෙස සැලකෙන නියුට්‍රිනෝ අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට චීනය සූදානම් වෙනවා. නිවර්තන ගැඹුරු මුහුදු නියුට්‍රිනෝ දුරේක්ෂය… Read more
නෙප්චූන් මත හටගත් අඳුරු පැල්ලමක් ප්‍රථම වතාවට පෘථිවියේ සිට නිරීක්ෂණය කෙරේ SathyaAugust 28, 2023044 views නෙප්චූන්ගේ වායුගෝලයේ හටගත් සුවිශාල අඳුරු පැහැති පැල්ලමක් සහ ඒ ආසන්නයේ පිහිටන දීප්තිමත් ස්ථානයක් නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ නිරීක්ෂණය සිදු කර… Read more