UK

දුර්ලභ කළු රයිනෝවෙක් එංගලන්තයේ දී උපත ලබයි

දැනට ලෝකයේ ජීවත් වන දුර්ලභ ම ක්ෂීරපායි සතුන්ගෙන් එක් විශේෂයක් වන කළු රයිනෝ පැටවකු නොවැම්බර් 12 වන දින එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයේ උපත ලබා තිබෙනවා.…

Read more

මානව කලල පර්යේෂණ නියාමනය කරන දින 14 නීතිය වෙනස් කිරීමට ජනතාවත් කැමතියි

විද්‍යාගාර තුළ මිනිස් කලල යොදාගෙන සිදු කරන පර්යේෂණවල උපරිම නීතිගත කාල පරාසය වන දින 14 සීමාව දිර්ඝ කරන මෙන් සිදු කෙරෙන විවාදාපන්න යෝජනාවන්ට එක්සත්…

Read more

එක්සත් රාජධානියේ JET න්‍යෂ්ටික විලයන පර්යේෂණාගාරය සිය අත්හදාබැලීම් නිමා කරයි

දශක හතරකට අධික කාලයක් තිස්සේ යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්ගේ න්‍යෂ්ටික විලයනය ප්‍රා‍යෝගික ලෙස අත්හදාබැලීමේ කේන්ද්‍රස්ථානය බවට පත් ව තිබූ JET විලයන විද්‍යාගාරයේ කටයුතු නිමා…

Read more

බ්‍රන්ට් අන් කවර දාකටත් වඩා වේගයෙන් පා වෙයි

දක්ෂිණ ධ්‍රැවයේ කිලෝමීටර දහස් ගණනක වපසරියකින් යුතු Brunt ලෙස හැඳින්වෙන පාවෙන අයිස් අයිස් තට්ටුව මත එක්සත් රාජධානියට අයත් හැලී පර්යේෂණ නැවතුම්පොළ පිහිටා තිබෙනවා. Brunt…

Read more

7 වන සියවසේ විසූ දැරියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කෙරෙයි

7 සියවසේ එක්සත් රාජධානියේ විසූ 16 හැවිරිදි ඇන්ග්ලෝ-සැක්සන් යුවතියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ ඇගේ හිස්කබල සමීප ව අධ්‍යයනය කිරීමෙන්…

Read more

එක්සත් රාජධානිය දළ ආනයනය පිළිබඳ නීති දැඩි කරයි

නව නීති සම්පාදනයක් මඟින් හිපපොටේමසුන්ගේ, මිනීමරු තල්මහගේ සහ වොල්රස් සතුන්ගේ දළ ආනයනය කිරීම සපුරා තහනම් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. 2018 දී සම්මත…

Read more

පිළිකා එන්නත් පරීක්ෂණ ඇරඹීමට එක්සත් රාජධානිය සූදානම්

එළැඹෙන සරත් ඍතුවේ දී පිළිකා ඇතුළු වෙනත් රෝග සඳහා වන එන්නත් පරීක්ෂා කිරීමට තමන් ජර්මානු සමාගමක් වන BioNTech සමග හවුල් වන බව එක්සත් රාජධානිය පසුගිය දා නිවේදනයක්…

Read more