එක්සත් රාජධානියේ අපරාධ පරීක්ෂණ සඳහා සුනඛ DNA දත්ත ගබඩාවක් SathyaSeptember 29, 2026026 views අපරාධ විසඳීම සහ පොලිස් පරීක්ෂණ සඳහා සහාය වීමේ අරමුණින් එක්සත් රාජධානියේ නවතම සුනඛ DNA දත්ත ගබඩාවක් නිර්මාණය කර තිබෙනවා. අපරාධ ස්ථානවලින් සොයා ගන්නා සුනඛ… Read more
විශ්වයේ අතීතය සොයා බැලීම බ්‍රිතාන්‍යය සඳේ අඳුරු කලාපයට SathyaAugust 18, 2026035 views බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් විසින් විශ්වයේ මුල් අවධිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සඳෙහි පෘථිවියට නො පෙනෙන කලාපය යොදා ගැනීමේ සැලසුමක් සකස් කර තිබෙනවා. ඒ සඳහා… Read more
බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පොසිල එකතුවක් විදේශයකට අලෙවි කෙරේ SathyaAugust 11, 2026051 views එක්සත් රාජධානියේ ජුරාසික් වෙරළ තීරයෙන් සොයාගත් ඉතා වැදගත් මෙන් ම ඓතිහාසික වටිනාකමකින් යුත් දුර්ලභ පොසිල එකතුවක් අබුඩාබිහි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය වෙත අලෙවි කර ඇති… Read more
ජොඩ්රෙල් බෑන්ක් නිරීක්ෂණාගාරයේ අනාගතය අවදානමක SathyaJuly 29, 2026023 views එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට… Read more
බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි SathyaJune 15, 2026058 views වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් අද නිවේදනය කළේ… Read more
බ්‍රිතාන්‍ය පැරාලිම්පික් ක්‍රීඩක ජෝන් මැක්ෆෝල් කක්ෂගත වන ප්‍රථම ආබාධ සහිත ගගනගාමියා වීමේ සූදානමින් SathyaJune 3, 2026034 views ශාරීරික ආබාධ සහිත පුද්ගලයෙකු පළමු වරට අභ්‍යවකාශයේ ජීවත් වීමේ ඓතිහාසික අවස්ථාවකට එක්සත් රාජධානියේ පැරාලිම්පික් ක්‍රීඩකයෙකු සහ ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජෝන් මැක්ෆෝල් ළඟා වෙමින් සිටිනවා.… Read more
බස් ගාස්තුවක් වූ වසර 2000ක් පැරැණි කාසිය SathyaMarch 12, 2026067 views එංගලන්තයේ ලීඩ්ස් නගරයේ පොදු ප්‍රවාහන සේවා ඉතිහාසය තුළ සටහන් වූ වඩාත් ම විස්මිත නාණක විද්‍යාත්මක සොයාගැනීම සිදුවූයේ 1950 දශකයේ දීයි. ලීඩ්ස් නගර ප්‍රවාහන සේවයේ… Read more
යටත් විජිතවලින් රැගෙන ගිය මානව ශේෂ 37,000කට වඩා එංගලන්තයේ SathyaMarch 11, 2026080 views බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර සතු ව ලොව පුරා විවිධ රටවලින් රැගෙන ආ මානව ශේෂයන් විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒවා බොහෝමයක් යටත් විජිත පාලන සමයේ දී අත්පත්… Read more
සිල්වර්පිට් ආවාටය හැදුණේ ග්‍රහක ගැටුමකින් බව තහවුරු කරගැනේ SathyaSeptember 24, 2025082 views එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්‍යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී… Read more
Falcon 9 බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ මැවූ සර්පිලය SathyaMarch 27, 20250149 views පසුගිය සඳුදා (24) රාත්‍රියේ එක්සත් රාජධානියට ඉහළ අහසේ දිදුලන සර්පිලාකාර රටාවක් දිස් වුණේ බොහෝ දෙනෙකුගේ අවදානය පැහැරගනිමින්. බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ විනාඩි කිහිපයක් දිස් වූ… Read more