ඇමරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති SathyaSeptember 25, 20260129 views NASA ආයතනයේ සහාය ලබන ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් විසින් ප්ලාස්ටික් අපද්රව්ය සහ කෘෂිකාර්මික අපද්රව්ය යොදාගනිමින් ප්රෝටීන් බහුල බිස්කට් නිපදවීමේ නව තාක්ෂණයක් සොයාගෙන තිබෙනවා. අනාගතයේ… Read more
ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි SathyaSeptember 18, 2026078 views ඇමරිකානු හමුදාව පෘථිවි කක්ෂයේ පමණක් නොව සඳ වටා ද යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඉහළම හමුදා උපදේශකයෙකු මෙන්… Read more
අභ්යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි SathyaSeptember 16, 2026063 views පෘථිවි කක්ෂයේ අවියක් ස්ථානගත කර ඇති බව එක්සත් ජනපදය පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙය අභ්යවකාශයේ ස්ථානගත කළ සිය ප්රහාරාත්මක හැකියාවන් සම්බන්ධයෙන්… Read more
Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්‍යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි SathyaSeptember 1, 2026038 views සාර්ථකව සඳ වටා ගමන් කරමින් මානව ඉතිහාසයේ නව දුර වාර්තාවක් තැබූ Artemis II මෙහෙයුමට එක් වූ අභ්යවකාශගාමීන් සිව්දෙනාට අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ ම අභ්‍යවකාශ… Read more
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාරිසරික කිරුළ යුද ගැටුම් හමුවේ දැඩි අවදානමක SathyaApril 24, 2026053 views පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින දේශපාලනික සහ යුදමය නොසන්සුන්තාවය හමුවේ, ලොව සුන්දරතම සහ වැදගත්ම පාරිසරික පද්ධතියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දැඩි විනාශයකට මුහුණ දෙමින් සිටිනවා.… Read more
කොලොම්බස්ගේ ආගමනයට පෙරත් ඇමරිකාවේ ස්කාලට් උණ තිබිලා SathyaApril 22, 2026040 views මීට පෙර ඉතිහාසඥයන් විශ්වාස කළේ ස්කාලට් උණ (Scarlet Fever) වැනි රෝග ඇමරිකානු මහාද්වීපයට පැමිණියේ යුරෝපීය ආක්‍රමණිකයන් සමඟ බවයි. කෙසේ වෙතත්, ඉතාලියේ සහ එක්සත් රාජධානියේ… Read more
ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි SathyaApril 15, 2026069 views ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්‍යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු… Read more
‘එපික් ෆියුරි’ මෙහෙයුමට ආයුධ මදි ද? SathyaMarch 6, 2026076 views ඉරානයට එරෙහි ව දියත් කර ඇති “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරක හැකියාව සැලකිය යුතු ලෙස දුර්වල… Read more
ඉරානයෙන් ආභාෂය ලබා, ඉරානයට ම බැටදුන් ඇමරිකානු ස්වයං නාශන ඩ්‍රෝනය SathyaMarch 4, 20260114 views ඉකුත් පෙබරවාරි 28 වැනි දා ඇරඹුණු ‘එපික් ෆියුරි’ මෙහෙයුමේ දී ඉරානයේ ඉලක්ක වෙත පහර දීම සඳහා ඇමරිකාව සිය LUCAS කමිකාසි (ස්වයං විනාශන) ඩ්‍රෝන යානා… Read more
නව මොඩර්නා එන්නතකට FDA වැට බඳියි SathyaFebruary 13, 2026042 views මොඩර්නා සමාගමේ නව එන්නතක් සඳහා බලපත්රය නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ඇමරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය (FDA) විසින් සමාලෝචනයට ලක් නො කර ඉවත දමා… Read more