ඇමරිකාව Red No. 3 ආහාර වර්ණකය තහනම් කරයි SathyaJanuary 17, 2025081 views ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය හෙවත් Food and Drug Administration (FDA) විසින් එරට නිෂ්පාදනය වන ආහාර සහ පාන වර්ග සඳහා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට… Read more
කැලිෆෝනියාව ගිනියම් කරන ලැව් ගිනි තත්ත්වය SathyaJanuary 10, 20250482 views ලැව්ගිනිවලට මුහුණ ඉතිහාසයකට උරුමකම් කීවත්, කැලිෆෝනියාව මේ වන විට මුහුණ දෙමින් සිටින ලැව්ගිනි තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදය මතු නොව ලොව ම කම්පනය කරන්නට සමත්… Read more
ට්‍රම්ප් හෝටලය ඉදිරිපිට පිපිරී ගිය සයිබර් ට්‍රක් රථය SathyaJanuary 3, 2025045 views නෙවාඩා, ලාස් වේගාස්හි පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරියේ නවතා තිබූ ටෙස්ලා Cybertruck රථයක් පිපිරී ගොස් තිබෙනවා. පසුගිය බදාදා දිනයේ සිදු වූ මේ සිදුවීමෙන් එහි රියැදුරුවරයා… Read more
සියක් ආයු විඳ කාටර් මැරුණත්, ඔහුගේ කටහඬ සැමදා රැව්දෙයි! SathyaDecember 31, 2024085 views ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් සියවසක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 29 වැනි දායි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ වැඩි… Read more
තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ SathyaDecember 27, 20240161 views Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය… Read more
වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ SathyaDecember 24, 2024076 views නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය… Read more
ආසියානු යෝධ බඹරා ඇමරිකාවෙන් තුරන් කර දැමේ SathyaDecember 23, 20240111 views ‘මිනීමරු බඹරා’ හෙවත් murder hornet යනුවෙන් හැඳින්වෙන ආක්‍රමණික බඹර විශේෂය ඇමරිකා එක්සත් ජනපදයෙන් මුළුමනින් ම තුරන් කර දමා ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා.… Read more
ස්වයංක්‍රීය පියාසැරියකට අත වනන KC-135 SathyaDecember 5, 20240126 views ඇමරිකානු ගුවන් හමුදාව සතු KC-135 ගුවන් යානයකට කෘත්‍රිම බුද්ධි ස්වයං පියාසැරි සහාය පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියකට ගුවන් තාක්ෂණ සමාගමක් වන Merlin අත ගසා තිබෙනවා.… Read more
ISS වෙත සැපයුම් ගෙනගිය Progress යානයකින් දුඟදක් පැතිරෙයි SathyaNovember 27, 20240187 views ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පැමිණි සැපයුම් යානයකට පිවිසුම විවෘත කිරීමෙන් පසු අභ්‍යවකාශගාමීන් හට අනපේක්ෂිත ගන්ධයක් දැනී ඇති බව NASA ආයතනය සඳහන් කළා. රුසියාවට අයත්… Read more
මැතිවරණ සමයේ ඩීප් ෆේක් මඬින්න කැලිෆෝනියාවෙන් අලුත් නීති SathyaSeptember 20, 2024043 views ඇමරිකාවේ මැතිවරණ උණුසුම එන්න එන්න ම වැඩි වෙමින් පවතින පසුබිමක කැලිෆොර්නියානු ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පසුගිය අඟහරුවාදා කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීමේ පනතකය අත්සන් තැබුවා. ඒ එලැඹෙන… Read more