නාසීන්ගේ න්‍යෂ්ටික පර්යේෂණ ගැන අනතුරු අඟවමින් අයින්ස්ටයින් FDRට යැවූ හසුන වෙන්දේසියට SathyaJune 28, 2024083 views භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් නාසි යටතේ පැවැති ජර්මනිය න්‍යෂ්ටික ශක්තිය උකහාගනිමින් පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ තිබෙන බව දන්වමින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී.… Read more
වෙළෙඳපොළට එන ගිනි පිඹින රොබෝ බල්ලා – Thermonator SathyaMay 7, 2024056 views ඇමරිකානු සමාගමක් වන Throwflame ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස ගින්දර පිට කරන ‘බල්ලෙකුගේ ස්වරූපයකින් යුතු රොබෝ යන්ත්‍රය’ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැරසෙනවා. ඔහායෝ ප්‍රාන්තයේ පිහිටා ඇති… Read more
ලොව ප්‍රථම වතාවට තනි පුද්ගලයෙකුට හදවත් ආධාරක උපාංගයක් සමඟ සූකර වකුගඩුවක් බද්ධ කෙරේ SathyaApril 26, 2024069 views හදවත් අකර්මන්‍යතාවකින් පෙළෙන රෝගියෙකුට හදවත් බද්ධයක් සිදු කළ හැකියි. වකුගඩු අකර්මන්‍යතාවකින් පෙළෙන අයෙකු හට වකුගඩු බද්ධයක් සිදු කළ හැකියි. කෙසේ නමුත් හදවත් රෝගයකින් හා… Read more
සඳ මත සංවේදී කලාප ආරක්ෂා කරගත යුතු බවට විද්‍යාඥයන්ගෙන් හඬක් SathyaMarch 27, 20240122 views විශ්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හොඳ ම ස්ථාන වශයෙන් සැලකෙන සඳෙහි පිහිටි කලාප අනාගතයේ දී වඩාත් සූක්ෂ්ම මෙන් ම සංකීර්ණ නිරීක්ෂණ උපාංග… Read more
Oppenheimer ඇකඩමිය පුපුරවයි SathyaMarch 11, 2024064 views 96 වැනි ඇකඩමි සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 4:30ට පමණ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි තියටර්ස්හි පැවැත්වුණා. මෙහි දී ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරනු… Read more
අඩසියවසකට පසු ඇමරිකාව සඳ මත SathyaFebruary 23, 2024051 views Intuitive Machines සමාගම IM-1 මෙහෙයුම ඔස්සේ දියත් කළ Odysseus (ඔඩීසියස්) චන්ද්‍ර ලෑන්ඩරය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 04.54ට පමණ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු… Read more
නයිට්‍රජන් වායුව යොදාගනිමින් ක්‍රියාත්මක කළ ලොව මුල් ම මරණ දණ්ඩනය ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ SathyaJanuary 29, 20240131 views නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීමට සැලැස්වීමෙන් ක්‍රියාත්මක කෙරුණු ලොව ප්‍රථම මරණ දණ්ඩනය පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ දී සිදු කෙරුණා. එලෙස මරණයට පත් කෙරුණේ, 1998… Read more
දශකය අවසානයේ ‘ජාත්‍යන්තර චන්ද්‍රගාමියෙකු’ සඳ මතට යවන බව කමලා හැරිස් කියයි SathyaDecember 22, 2023034 views NASA ගගනගාමීන් සඳ වෙත නැවත වතාවක් ගොඩබැසීම ජාතික වශයෙන් පමණක් නො ව ජාත්‍යන්තර ව වැදගත් සිදු වීමක් වනු ඇති බව ඇමරිකානු උප ජානාධිපතිනි කමලා… Read more
අස්ථි යුද්ධය SathyaDecember 18, 20230191 views මේ කතාවේ කතා නායකයන් දෙදෙනෙකි. ඔත්නීල් චාල්ස් මාෂ් සහ එඩ්වඩ් ඩ්‍රින්කර් කෝප් යනු ඔවුන් ය. ඇමරිකානු ෆොසිල ගවේෂණයේ දිශානතිය වෙනස් කරන්නට ඔවුන් දෙදෙනාගෙන් ම… Read more
ඇමරිකාව සිය හදිසි පණිවුඩ පද්ධතිය පරික්ෂා කර බලයි SathyaOctober 6, 20230123 views පසුගිය 4 වැනි දා ඇමරිකා එක්සත් ජනපදය සිය හදිසි පණිවුඩ පද්ධතිය (emergency alert system) පරික්ෂා කිරීමට පියවර ගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරට භාවිතයේ… Read more