තස්මේනියාවේ ඉදිවෙන ලෝකයේ කළු පෙට්ටිය SathyaJune 19, 20260118 views ඕස්ට්‍රේලියාවට ආසන්නව පවතින තස්මේනියා දූපතේ ඉදිකිරීමට යෝජිත ව තිබූ, පෘථිවියේ දේශගුණික විපර්යාස පිළිබඳ තොරතුරු අනාගත පරපුර උදෙසා ගබඩා කරන ‘පෘථිවියේ කළු පෙට්ටිය’ (Earth’s Black… Read more
රූබි සහ නිල් මැණික් වැසි වැටෙන බහිර් ග්‍රහලෝකය: WASP-121b SathyaJune 17, 2026071 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විශ්වයේ පවතින අතිශය ආන්තික කාලගුණික තත්ත්වයන් සහිත බාහිර ග්‍රහලෝකයක් පිළිබඳව නවතම තොරතුරු අනාවරණය කරගන්නට පර්යේෂකයන් සමත් ව සිටිනවා. WASP-121b… Read more
ගත වූ දශකය ඉතිහාසයේ උණුසුම් ම කාලසීමාව ලෙස වාර්තා වෙයි SathyaMarch 25, 2026049 views ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් නිකුත් කරන ලද 2025 වසරේ ගෝලීය දේශගුණික තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, පෘථිවියේ දේශගුණික පද්ධතියේ තුලිතතාවය ඉතිහාසයේ අන් කවරදාකටත්… Read more
ඉන්දියාවේ 14 හැවිරිදි ‘මානව ගණක යන්ත්‍රය’ ගිනස් වාර්තා හයක් පිහිටුවයි SathyaFebruary 25, 20250268 views නවයෞවන වියේ පසු වන දරුවෙකු එක ම දිනක දී මනෝමයෙන් සංකීර්ණ ගණිත ගැටලු හයක් විසඳමින් ගිනස් වාර්තා කිහිපයක් ම පිහිටුවන්නට සමත් ව තිබෙනවා. ඉන්දියාවේ… Read more
වැඩිම කලක් දිය යට විසීමේ වාර්තාව අලුත් වෙයි SathyaJanuary 28, 20250125 views ජර්මානු ජාතික ඉංජිනේරුවෙකු දින 120ක් ජලය යට වාසය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තබෙනවා. 59 වැනි වියේ පසුවන Rudiger Koch මේ ගිනස් වාර්තාව… Read more
ලෝක ජනගහනය බිලියන අටේ සීමාව අත ළඟ SathyaNovember 14, 2022070 views පෘථිවි ග්‍රහලොව මත වෙසෙන මිනිසුන්ගේ සංඛ්‍යාව 2022 වසරේ නොවැම්බර් මස 15 වෙනි අඟහරුවාදා දිනයේ බිලියන 8 ක් දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මිහිතලය මත සිදු වූ මානව ජනගහන… Read more