ඇමරිකාවේ ශ්රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති SathyaSeptember 25, 20260127 views NASA ආයතනයේ සහාය ලබන ශ්රී ලාංකික විද්යාඥයින් පිරිසක් විසින් ප්ලාස්ටික් අපද්රව්ය සහ කෘෂිකාර්මික අපද්රව්ය යොදාගනිමින් ප්රෝටීන් බහුල බිස්කට් නිපදවීමේ නව තාක්ෂණයක් සොයාගෙන තිබෙනවා. අනාගතයේ… Read more
එල් නිනෝ නිසා ඉදිරි මාස හය තුළ ගෝලීය මරණ 450,000ක් SathyaSeptember 24, 2026070 views ලොව පුරා දැනට ක්රියාත්මක වන ප්රබල එල් නිනෝ (El Niño) දේශගුණික සංසිද්ධිය හේතුවෙන් මාස හයක කාලයක් තුළ ලොව පුරා අතිරේක මරණ 450,000කට ආසන්න සංඛ්යාවක්… Read more
බ්රිතාන්යයෙන් ස්වභාව සංරක්ෂණයට ජාන සංස්කරණය කළ සමනලුන් SathyaSeptember 23, 2026020 views දේශගුණ විපර්යාස සහ නව රෝග තර්ජන හමුවේ ස්වභාවික ජීවී විශේෂවල පැවැත්ම ශක්තිමත් කිරීම සඳහා ජාන සංස්කරණය කළ සමනලුන්, ඈෂ් ගස් සඳහා එන්නත් සහ උභයජීවීන්… Read more
දකුණු අප්රිකානු ගුහා චිත්ර පිළිබඳ ජනප්රිය අදහස් අභියෝගයට ලක් වෙයි SathyaSeptember 21, 2026042 views වසර ගණනාවක් තිස්සේ ජීවාවශේෂ විද්යා ක්ෂේත්රයේ ඇතැම් පර්යේෂකයන් අතර පැවති අදහසක් වූයේ, දකුණු අප්රිකාවේ ස්වදේශික සැන් (San) සහ බසොතෝ (Basotho) ජනතාව ඩයිනෝසර ජීවාවශේෂ හෝ… Read more
ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි SathyaSeptember 18, 2026078 views ඇමරිකානු හමුදාව පෘථිවි කක්ෂයේ පමණක් නොව සඳ වටා ද යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඉහළම හමුදා උපදේශකයෙකු මෙන්… Read more
ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ SathyaSeptember 17, 2026035 views ඇලස්කාවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ ජීවත් වන නව මුහුදු ස්පොන්ජ් විශේෂ 9ක් සොයා ගැනීමට විද්යාඥයින් සමත් වී තිබෙනවා. ඇමරිකාවේ ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලන… Read more
අභ්යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි SathyaSeptember 16, 2026063 views පෘථිවි කක්ෂයේ අවියක් ස්ථානගත කර ඇති බව එක්සත් ජනපදය පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙය අභ්යවකාශයේ ස්ථානගත කළ සිය ප්රහාරාත්මක හැකියාවන් සම්බන්ධයෙන්… Read more
කැලිෆෝනියාවෙන් වසර 10,000ක් පැරණි මැස්ටඩොන් දතක් සොයාගැනේ SathyaSeptember 15, 2026052 views උතුරු ඇමරිකාවේ ජීවත් වූ බවට සැලකෙන, වර්තමානයේදී වඳවී ගොස් ඇති දැවැන්ත ක්ෂීරපායී සතෙකු වන ‘පැසිෆික් මැස්ටඩොන්’ (Pacific mastodon) සතෙකුගේ යැයි සැලකෙන වසර 10,000ක් පමණ… Read more
අද සිකුරු චන්ද්රයාට මුවා වෙයි SathyaSeptember 14, 2026025 views අද (14) රාත්රියේ චන්ද්රයා සිකුරු ගිල ගැනීමේ (Lunar Occultation of Venus) දුර්ලභ සහ සුවිශේෂී තාරකා විද්යාත්මක සංසිද්ධිය නිරීක්ෂණය කිරීමට ශ්රී ලංකා වාසීන්ට අවස්ථාව හිමි… Read more
කෘත්රිම බුද්ධිය මානව පැවැත්මට තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි SathyaSeptember 11, 20260130 views දියුණු වෙමින් පවතින කෘත්රිම බුද්ධි තාක්ෂණය අනාගතයේ දී මානව වර්ගයාගේ පැවැත්මටම තර්ජනයක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අනතුරු… Read more