ඇන්ටාක්ටිකාවේ අයිස් තලය යට සැඟවුණු ගංගා පද්ධතියක් SathyaNovember 3, 2022062 views ඇන්ටාක්ටිකා අයිස් තලයට යටින් එංගලන්තයේ තේම්ස් නදියට වඩා දිගැති ගංගාවක් ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වෙනවා. ප්‍රංශය සහ ජර්මනිය දෙරටේ මුළු වර්ගඵලය තරම් ප්‍රමාණයක්… Read more
කටින් ආශ්වාස කළ හැකි කෝවිඩ්-19 එන්නතක් චීනයෙන් SathyaNovember 3, 2022011 views පසුගිය ඔක්තෝබර් 26 බදාදා දින ලොව ප්‍රථම වරට චීනය විසින් මුඛයෙන් ආශ්වාස කර ලබා ගත හැකි කොවිඩ් – 19 එන්නතක් දීම ෂැන්හයි නුවරින් ආරම්භ… Read more
Popular Science සඟරාව නම් කළ 2022 විශිෂ්ඨයන් දහය අතරට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් SathyaNovember 3, 2022061 views Popular Science නම් ප්‍රකට ඇමරිකානු විද්‍යා සඟරාව විසින් 2022 වසරේ විශිෂ්ටයන් දහය (Brilliant 10) අතරට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන සමිත සමරනායක ද ඇතුළත් කර… Read more
සුළි සුළං ඇති වූයේ සූර්ය කුණාටු නිසා යැයි පළ වූ පුවත අසත්‍යයක් SathyaNovember 3, 20220123 views ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බලපෑ සුළි කුණාටුව ඇති වීමට හේතුව සූර්ය කුණාටුවක් බව පසුගිය දා ප්‍රධාන මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි. මෙම පුවතේ සත්‍යාව… Read more
රයිස්ගේ තල්මහ ගහනය වඳ වී යෑම වළක්වන්නැයි ඉල්ලීම් SathyaNovember 3, 202207 views Balaenoptera ricei නමින් නවතම තල්මහ විශේෂයක් ලෙස පසුගිය 2021 වසරේ ජනවාරියේ දී හඳුනාගත් රයිස්ගේ තල්මහ (Rice’s whale) වඳ වී යාමෙන් බේරා ගැනීමට වහා පියවර… Read more
හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත් වෙයි SathyaNovember 3, 202207 views ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කාබන් පියසටහන ගණනය කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය ලෙස ISO 14064: 2019 තත්ව සහතිකය ලබාගැනිමට සමත් වී ඇත. ඒ අවට පරිසරයේ… Read more
වඳ වී ගිය මැමත් සතුන්ට යළි ජීවය දීමට CIA ආයතනය මුදල් ආයෝජනය කරයි SathyaNovember 3, 2022022 views පසුගිය 2021 වසරේ එක්සත් ජනපදයේ ටෙක්සාස් වල ඇරඹූ Colossal Biosciences නම් ජෛව තාක්ෂණ විද්‍යා සහ ජාන ඉංජිනේරු විද්‍යා සමාගමෙහි සිදු කෙරෙන වඳ වී ගිය… Read more
පිටසක්වළ ග්‍රහලෝක දෙකක වායුගෝලයේ ප්‍රථම වරට බේරියම් ලෝහය හමුවෙයි SathyaNovember 3, 2022010 views අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවලට වඩා විස්මිත ලක්ෂණ පිටසක්වළ ග්‍රහලෝකවල තිබෙනවා. නිදසුනක් ලෙස ඒවායින් සමහරක් තම මව් තාරකා වලට ඉතා ආසන්නව පරිභ්‍රමණය වන නිසා ම… Read more
DNA මගින් තැනූ අපරාධකරුගේ රූපය දැඩි දෝෂාරෝපණ යටතේ ඉවත්කර ගැනේ SathyaNovember 3, 2022031 views සැකකරුවෙකුගේ DNA යොදාගෙන ඔහුගේ රූපය ප්‍රතිනිර්මාණය කිරීමට දැරූ උත්සාහයක් පසුගිය දා වාර්තා වුණා. ඒ කැනඩාවේ එඩ්මොන්ටන් පොලිස් ස්ථානයෙන්. ඔවුන් එය සිය ට්විටර් ගිණුම ඔස්සේ… Read more
ඇමේසන් වනයේ උසම ශාකය වෙත ළඟා වීමට පර්යේෂකයෝ සමත් වෙති SathyaNovember 3, 2022021 views 2019 වසරේදී ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප තුළින් මුලින්ම හඳුනාගත් ඇමේසන් වනයේ උසම ශාකය වෙත වසර තුනකට පසු ළඟා වීමට විද්‍යාඥයින්ට හැකිව තිබෙනවා. තට්ටු 25ක ගොඩනැගිල්ලක්… Read more