සෙනසුරු වළලු නිර්මාණය වීමේ රහස හෙළිවෙයි.

සෞරග්‍රහ මණ්ඩලයේ සිටින රූමත් ම සාමාජිකයා ලෙස හැඳින්වෙන්නේ සෙනසුරු ග්‍රහයායි. ඒ අලංකාරයට හේතුව වන්නේ එය වටා ඇති වළල්ලයි. ‘වළල්ල’ යනුවෙන් හැඳින්වූවත් ඒ වටා සැබවින්…

Read more

වසර මිලියන 380ක් වයසැති මත්ස්‍ය හදවතක් හමුවෙයි.

වසර මිලියන 380කට පෙර විසූ ෆොසිලභවනය වුණු මත්ස්‍යයෙකුගේ දේහය තුළින් ඛනිජකරණයට ලක්වූ හදවතක් පාෂාණිධාතු විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. අපේ ග්‍රහලෝකයට අයත්ව තිබූ පැරණිතම පෘෂ්ඨවංශී…

Read more

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඇස ඔරායන් නිහාරිකාවේ හදවත වෙත යොමුවෙයි.

ආලෝක වර්ෂ 1,344ක් දුරින් පිහිටි ඔරායන් නිහාරිකාවේ (Orion Nebula – M 42) හදවත වෙතට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට (JWST) අයත් NIRCam අධෝරක්ත කිරණ කැමරා…

Read more

‘තවදුරටත් රහසිගත UFO දර්ශන නිකුත් කරන්න බෑ’ එක්සත් ජනපද නාවික හමුදාව පවසයි

එක්සත් ජනපද නාවික හමුදාව පසුගිය දා ලිපියක් මගින් තහවුරු කළේ ජාතික ආරක්ෂක රහස් වශයෙන් සැලකෙන තවමත් නිකුත් නනා නොගත් පියාසර වස්තූන් හෙවත් UFO දර්ශන…

Read more

කෘත්‍රිම බුද්ධි සිතුවමක් චිත්‍ර තරගයකින් පළමු තැන දිනයි.

Jason M. Allen නමැති පරිගණක ක්‍රීඩා නර්මාණ ශිල්පියා විසින් පසුගිය දා අමෙරිකාවේ කොලරාඩෝ හි පැවැති Colorado State Fair Fine Arts Competition කලා තරගයේ “විද්‍යුත්…

Read more

වාතයේ පාවෙමින් ලිස්සා ගිය ලොව පැරණිතම උරගයා හඳුනා ගැනෙයි.

පියාඹීම ( Flying ) හැර වාතය තුළින් සතුන් සංචරණය කරන අනෙක් ක්‍රමය වාතයේ පාවෙමින් කරන ලිස්සා යාමයි. ( Gliding ). ඒ අනුව වාතයේ පාවෙමින්…

Read more

Parker යානය පළමු වරට සක්‍රීය හිරුට සමීප වෙයි

සැප්තැම්බර් 6වෙනි අඟහරුවාදා දින Parker Solar Probe යානය ඓතිහාසික සූර්ය සමීපකයක් පසු කළා. සූර්ය සමීපකයක් ( Perihelion ) ලෙස හැඳින්වෙන්නේ සූර්යයා වටා කක්ෂගතව ඇති…

Read more

ජ්ම්ස් වෙබ් අල්ලාගත් පළමු පිටසක්වළ ග්‍රහලොව!

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලොවක, සෘජු ඡායාරූපයක් ලබාගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දූරේක්ෂය, පසුගිය දා සමත් වී තිබුණි. සිය විද්‍යාත්මක මෙහෙයුම් අරඹා මාස දෙකක් වැනි කෙටි…

Read more

ආදරය බෙදාගැනීම කොට්ටෝරුවන්ට වාසි සහගතයි

ආදරය බෙදා ගැනීම ඇතැම් අවස්ථාවල දී අසාධාරණ වුවත් සමහර අවස්ථාවල එය වාසිදායක බව Smithsonian ජාතික විද්‍යාගාරයේ පර්යේෂකයකු වන Sahas Barve පෙන්වා දෙනවා. ඔහු මේ…

Read more