‘හිරුට වැටුණු මිනිසා’

තාරකා ඡායාරූපශිල්පියෙකු විසින් අහසේ සිට නිදැල්ලේ වැටෙන ගගන පිහිනුම්කරුවෙකු, සූර්යයාගේ මුහුණත පෘෂ්ඨය සමඟ පරිපූර්ණ ව පෙළගස්වා ඇති අතිවිශිෂ්ට දුර්ලභ ඡායාරූපයක් ගැනීමට සමත් ව තිබෙනවා.…

Read more

හෙළිකරගත් පැරැණිතම RNA අණු මඟින් මැමත් පැටවෙකුගේ මරණ මංචකය ගැන තොරතුරු හෙළිකර ගැනේ

විද්‍යාඥයන්, වසර 40,000 කට පෙර වර්තමාන සයිබීරියාවේ දී මියගිය යූකා (Yuka) නම්, කුඩා වියේ පසු වූ මැමතයකුගේ සිරුරෙන් RNA අණු සොයාගෙන්නට සමත් වී තිබෙනවා.…

Read more

ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව

ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)…

Read more

කලෙක Ryugu ග්‍රහකය තුළ ද්‍රව ජලය තිබී ඇති බව හෙළි වෙයි

ග්‍රහකයක් වන Ryugu අභ්‍යන්තරයේ විශාල ජල පරිමාවක් ගලා ගොස් ඇති බවට ඉඟි පළ වීමත් සමඟ, ග්‍රහක මඟින් කලින් සිතුවාට වඩා බොහෝ වැඩි ජල ප්‍රමාණයක්…

Read more

හිරු මෙන් ට්‍රිලියන දසගුණයක දීප්තියකින් දැල්වුණු දැවැන්ත ම කළු කුහර ලෙළසිළුව

සුපිරි දැවැන්ත කළු කුහරයක් මඟින් නිකුත් වූ විශාලතම සහ දුරස්ථම ලෙළසිළුව (flare) නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ‘සුපර්මෑන්’ යන අන්වර්ථ නාමයෙන් නම්කර…

Read more

DNA ව්‍යුහය සොයාගැනීමට දායක වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

DNA ව්‍යුහය සොයාගත් විද්‍යාඥයන් දෙපලගෙන් අයෙකු වන නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 97 වැනි වියේ පසු…

Read more

ඉන්දියාව මෙතෙක් තැනූ වැඩි ම බරකින් යුුුතු සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් මෙතෙක් අභ්‍යවකාශගත කරනු ලැබූ බරින් වැඩි ම සන්නිවේදන චන්ද්‍රිකාව ඊයේ දියත් කරනු ලැබුවා. Gsat-7R නමින් යුතු මෙම චන්ද්‍රිකාව…

Read more

3I/ATLAS හිරුට සමීප ම ලක්ෂ්‍යය පසු කරයි

3I/ATLAS ලෙස හඳුන්වන සුවිශේෂ ධූමකේතුව අප සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීම පිළිබඳව NASA ඇතුළු ලොව පුරා අභ්‍යවාකාශ නියෝජිතායතන මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටී.…

Read more

ජපානයේ නවතම භාණ්ඩ ප්‍රවාහන යානය ISS වෙත දියත් වෙයි

ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ…

Read more