මස්තිෂ්ක භක්ෂක ඇමීබා ආසාදනයකින් 12 හැවිරිදි දරුවෙක් මියයයි SathyaJuly 28, 20250222 views ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ විසූ 12 හැවරිදි දරුවෙක් ඉකුත් දා දුර්ලභ මස්තිෂක-භක්ෂක ඇමීබා ආසාදනයක් හේතුවෙන් මරණයට පත් ව තිබෙනවා. ජේසන් කාර් නමැති මේ මධ්‍යම… Read more
මධ්‍යකාලීන යුගයේ විසූ නයිට්වරයෙකුගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් සොයාගැනේ SathyaJuly 25, 20250221 views පෝලන්තයේ Gdańsk නගරයේ පිහිටි අයිස්ක්‍රීම් අලෙවිසැලක් යටින් මධ්‍යතන යුගයේ විසූ නයිට්වරයෙකුගේ පරිපූර්ණ ඇටසැකිල්ලක් හෙළිකරගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත් ව තිබෙනවා. මෙම නගර මධ්‍යය පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට… Read more
ආලෝක වර්ෂ 1,400ක් දුරින් පෙනෙන “විශ්ව වවුලා” SathyaJuly 24, 20250183 views ඔබට පෙනෙන මේ දසුන මඟින් පෙන්නුම් කරන්නේ, ‘The Cosmic Bat’ නමින් ද හැඳින්වෙන LDN 43 යනුවෙන් නාමකරණය වී ඇති අඳුරු නිහාරිකාවයි (Dark Nebula). ඔපියුකස් (Ophiuchus)… Read more
MRI යන්ත්‍රයක් වෙත ඇදී ගොස් පුද්ගලයෙක් මරු දකී SathyaJuly 23, 20250325 views M.R.I. යන්ත්‍රයක් සහිත කුටියකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එය විසින් ඇදගනු ලැබ මරණයට පත් වූ පුවතක් ඇමරිකාවේ ලෝංග් අයිලන්ඩ්හි සායනයකින් වාර්තාවනවා. ඉකුත් බදාදා සවස… Read more
සහරා කතරින් හමු වූ උල්කාෂ්ම දෙකක් බුධ ග්‍රහයාගේ සිට පැමිණි බවට සැකයක් SathyaJuly 22, 2025060 views 2023 වසරේ සහරා කාන්තාරයෙන් හමු වූ උල්කාෂ්ම දෙකක් මෙහි පැමිණෙන්නට ඇත්තේ බුධ ග්‍රහයාගේ සිට බව පර්යේෂකයන් සැක පළ කරනවා. ඔවුන් නිවැරැදි නම්, ඒවා සෞරග්‍රහ… Read more
ස්තරගෝලයේ සිට පනිමින් ලෝක වාර්තා අතරට ගිය බෝම්ගාට්නර් පැරාග්ලයිඩ් අනතුරකින් ජීවිතක්ෂයට SathyaJuly 21, 2025042 views ස්තරගෝලයේ සිට පනිමින් ලොව ප්‍රථම වතාවට තම සිරුරෙන් ශබ්දයේ බාධකය බිඳ දැමූ මිනිසා බවට පත් වෙමින් ලෝක වාර්තා අතරට එක් වූ ඔස්ට්‍රියානු ජාතික ගගනකිමිදුම්කරු… Read more
ඩොලර් මිලියන 4.3කට අලෙවි වූ ලොව විශාලතම අඟහරු පාෂාණය SathyaJuly 18, 20250122 views පෘථිවියෙන් හමු වූ විශාලතම අඟහරු පාෂාණය ඉකුත් බදාදා නිව්යෝක් නගරයේ පැවැති වෙන්දේසියකින් ඇමරිකානු ඩොලර් මිලියන 4.3ක ලංසුවකට අලෙවි වී තිබෙනවා. NWA 16788 යනුවෙන් නම්… Read more
සමස්ත ලෝක ජනගහනයේ සැකසුම් වේගයට වඩා වැඩි වේගයකින් යුතු සුපිරි පරිගණකයක් SathyaJuly 17, 20250270 views කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් විද්‍යාත්මක සොයාගැනීම්වල වේගය වැඩි කිරීම සඳහා ජෝර්ජියා ටෙක් සරසවිය සහ එහි හවුල්කරුවන් එරට ජාතික විද්‍යා පදනමෙන් ඩොලර් මිලියන 20ක අරමුදලක් රැස්කරගෙන… Read more
චීන අභ්‍යවකාශ නැවතුම්පොළට අලුත් අභ්‍යවකාශ ඇඳුම් SathyaJuly 16, 2025064 views චීනය සිය Tiangong අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත යන නව සැපයුම් මෙහෙයුම වන Tianzhou 9 පසුගිය දා දියත් කළා. ඒ ඉකුත් සඳුදා (14) හයිනන් දූපතේ… Read more
SpaceX දියත් කළ රහසිගත චන්ද්‍රිකාව SathyaJuly 15, 2025067 views පසුගිය ඉරිදා කේප් කැනැවරල්හි පිහිටි Space Force මධ්‍යස්ථානයෙන් Commercial GTO-1 යනුවෙන් නම් කරන ලද මෙහෙයුමක් SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් උඩුගුවන්ගත කෙරුණා. SpaceX සමාගම… Read more