Air India අනතුරේ මූලික විමර්ශන වාර්තාව එළියට SathyaJuly 14, 20250134 views ඉකුත් මාසයේ අහ්මදාබාද්හි දී සිදු වූ Air India ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු වූ මූලික පරීක්ෂණවල දී හෙළි වූ කරුණු ඇතුළත් නිල වාර්තාවක් ඉන්දීය ගුවන්යානා… Read more
ඇටකටු මුළුමනින් ජීර්ණය කළ හැකි සෛල විශේෂයක් පිඹුරන් තුළ ඇති බව සොයාගැනේ SathyaJuly 11, 20250100 views බුරුම පිඹුරන් හෙවත් Python bivittatus පිඹුරු විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති විශේෂිත සෛල විශේෂයක් ගොදුරු ලෙස ගන්නා ආහාර තුළ ඇති අස්ථි ජීර්ණය කර ඒවා… Read more
‘සූර්ය පටලයෙන්’ බලගැන්වෙන සිසිලන ඇඳුමක් SathyaJuly 10, 2025075 views ජපානයේ ඔසාකාහි ගිම්හාන ඍතුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 ආසන්න වන විට, Expo 2025 හි කාර්ය මණ්ඩලය උණුසුම හමුවේ සිසිලස ලබා ගැනීමට සූර්ය බලයෙන් බල… Read more
A400M අලුත් වෙයි SathyaJuly 9, 20250153 views Airbus සමාගම සිය A400M ගුවන් යානා මාදිලිය මිලිටරි ක්ෂේත්‍රයේ වැඩියෙන් ම විවිධාංගීකරණයට ලක් වූ යානය බවට පත් කරමින් සිටිනවා. උපායමාර්ගික ප්‍රවාහන ගුවන් යානයක් ලෙස… Read more
ආජන්ටිනාවෙන් හමු වූ කුඩා දරුවෙකුගේ අමුතු හිස් කබල SathyaJuly 8, 20250117 views ඉකුත් මැයි මාසයේ ආජන්ටිනාවේ ජල නල පද්ධතියක් ස්ථාපනය කරමින් සිටි කාර්මිකයන් කිහිපදෙනෙකුට අදින් වසර 700කට පමණ පෙර වල දමන ලද දරුවෙකුගේ හිස් කබලක් හමු… Read more
හිමපතනය නිසා ALMA මෙහෙයුම් නවතියි SathyaJuly 7, 20250107 views පෘථිවියේ වියළි ම ස්ථානය වෙත මේ දිනවල හිම පතනය වෙමින් පවතින නිසා එහි පිහිටා ඇති ලොව ඇති බලගතු ම දුරේක්ෂයේ මෙහෙයුම් කටයුතු තාවකාලික… Read more
අන්තර්තාරීය අවකාශයේ සිට එන තුන්වැනි අමුත්තා SathyaJuly 4, 2025097 views සෞරග්‍රහ මණ්ඩලයට එපිට සම්භවයක් සහිත වස්තුවක් වේගයෙන් සූර්යයා දෙසට සමීප වෙමින් පවතිනවා. ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන මේ වස්තුව නම් කර ඇත්තේ 3I/ATLAS ලෙසයි. 2017… Read more
ලොව විශාලතම අංශු ත්වරකය ප්‍රථම වතාවට ප්‍රෝටෝන සහ ඔක්සිජන් ඝට්ටනය කරයි SathyaJuly 3, 2025089 views ලොව විශාලතම අංශු ත්වරකය යොදාගනිමින් පළමු වරට ප්‍රෝටෝන සහ ඔක්සිජන් අයන ඝට්ටනය කිරීමට CERN හි විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මෙය ප්‍රෝටෝන–ඔක්සිජන්, ඔක්සිජන්–ඔක්සිජන් සහ නියෝන්–නියෝන්… Read more
කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට 63 වසරක් සපිරේ SathyaJuly 2, 2025063 views ඊයේ දිනට NASA ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Kennedy Space Center) ස්ථාපනය කොට වසර 63ක් සපිරුණා. ෆ්ලොරිඩාහි නැඟෙනහිර වෙරළට මුහුණලා ඉදිවූ මේ සංකීර්ණය 1962 ජුලි… Read more
ලැබ්රඩෝර් ප්‍රමාණයේ ඩයිනෝසෝරයෙක් SathyaJuly 1, 2025076 views මෙතෙක් කලක් වැරැදියට වර්ගීකරණය කර තිබූ නව ඩයිනෝසෝර් විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මේ ඩයිනෝසෝර විශේෂය ලැබ්‍රඩෝර් සුනඛයෙකුගේ ප්‍රමාණයෙන් සමාන… Read more