ජපානයේ H-2A රොකට්ටුව විශ්‍රාම යයි SathyaJune 30, 2025056 views ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ (JAXA) H-2A රොකට්ටුව පසුගිය 28 දා සිය 50 වැනි පියාසැරිය සිදු කළේ GOSAT-GW චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කරමින්. ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ… Read more
සෙනසුරු ප්‍රමාණයේ බහිර් වායු දැවැන්තයෙකුගේ ඍජු ඡායාරූපකරණයක් SathyaJune 27, 2025066 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් ඈතින් තාරකාවක් වටා පරිභ්‍රමණය වන සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු බහිර් ග්‍රහලෝකයක ඍජු ඡායාරූපකරණයක් සිදුකර තිබෙනවා. TWA… Read more
Axiom Space සිව්වැනි මෙහෙයුම දියත් වෙයි SathyaJune 26, 2025081 views Axiom Space සමාගමේ සිව්වැනි අභ්‍යවකාශ මෙහෙයුම SpaceX Falcon 9 රොකට්ටුවක ආධාරයෙන් ඊයේ උදෑසන සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා. මේ ඔස්සේ ඇමරිකාව, හංගේරියාව, ඉන්දියාව සහ පෝලන්තය නියෝජනය… Read more
ක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශයට SathyaJune 25, 20250136 views ක්වොන්ටම් තාක්ෂණයේ ඓතිහාසිත සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඉකුත් දා ක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශය වෙත දියත් කිරීම සිදුවුණා. ජුනි 23 වැනිදා කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා කඳවුරෙන් SpaceX… Read more
වීදුරු බෝතල්වල, ප්ලාස්ටික් බෝතල්වලට වඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු බවට අධ්‍යයන වාර්තාවක් SathyaJune 24, 20250366 views ප්‍රංශ ආහාර ආරක්ෂණ ඒජන්සිය විසින් පසුගිය සිකුරාදා නිකුත් කළ අධ්‍යයනය වාර්තාවකින් පෙනී යන්නේ පානීය ජලය, සෝඩා, බියර් සහ වයින් ඇතුළු පාන වර්ග අසුරා අලෙවි… Read more
චීනය තැනූ රොබෝ මදුරු ඩ්‍රෝනය SathyaJune 23, 20250294 views චීනයේ ජාතික ආරක්ෂණ විශ්විවිද්‍යාලය (NUDT) විසින් රහසිගත මෙහෙයුම් සඳහා යොදාගත හැකි අන්දමේ මදුරුවෙකුගේ ප්‍රමාණයෙන් යුතු ඩ්‍රෝන යානයක් නිපදවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිමනක් තොරතුරු මාධ්‍ය… Read more
ඌට් වලාවේ විශාලතම ධූමකේතුව ක්‍රියාශීලී බව ප්‍රකට කරයි SathyaJune 20, 2025059 views සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පවතින වලාවේ ඇති විශාලතම ධූවකේතුව රසායනික ක්‍රියාකාරකම්වලින් ක්‍රියාශීලී බව තාරකාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් මේ නිරීක්ෂණය සිදුකළේ චිලීහි පිහිටි Atacama Large… Read more
පළමු වරට බ්‍රිතාන්‍ය MI6 ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත්වීම් ලබයි SathyaJune 19, 20250215 views බ්‍රිතාන්‍ය විදේශ රහස් බුද්ධි සේවය වන MI6 හි මීළඟ ප්‍රධානියා වශයෙන් ප්‍රථම වතාවට කාන්තාවක පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ පත් වීම් ලබා ඇත්තේ… Read more
ඉරානය ෆටා 1 අධිධ්වනික මිසයිලවලින් පහර දෙයි SathyaJune 18, 202501.1k views ඉරානය සිය ෆටා (Fattah) අධිධ්වනික මිසයිල (Hypersonic missile) භාවිතයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති බව ඉරාන පුවත් සේවා වාර්තා කරනවා. ඊශ්‍රායලය විසින්… Read more
චීනයේ මොළ චිපය සාර්ථකව අත්හදා බැලේ SathyaJune 17, 20250240 views මස්තිෂ්ක-පරිගණක අතුරුමුහුණතක් (brain-computer interface – BCI) මිනිසුන් වෙත ස්ථාපනය කරමින් අත්හදාබැලීම් සිදුකරන දෙවැනි රට බවට චීනය පත් වූ බව එරට රජයේ නාලිකාවක් වන CCTV… Read more