මනරම් දසුනක් මවා පාමින් Starlink චන්ද්‍රිකාවක් කඩා වැටෙයි SathyaNovember 13, 20240247 views Fireball වර්ගයේ උල්කාපාතයක් ලෙස දිස් වූ වල්ගයක් සහිත දීප්තිමත් වස්තුවක් රාත්‍රී අහසේ ඇදී යනු ඇමරිකාවේ ප්‍රාන්ත හතරක පදිංචිකරුවන් දැක තිබෙනවා. ඇමරිකානු උල්කාපාත සංගමය (American… Read more
චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි SathyaNovember 12, 2024094 views චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්‍රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන… Read more
XPENG මානව රූපී රොබෝවෙකු තනයි SathyaNovember 11, 2024061 views චීනයේ විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකු වන XPENG සමාගම Tesla ගිය මඟ යමින් තමන්ගේ ම සැලසුමකට අනුව මානව රූපී රොබෝවෙකු එළිදක්වා තිබෙනවා. සමාගම විසින්… Read more
ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරෙයි SathyaNovember 8, 20240216 views අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය එක් රැස්වීම අවම කරීමේ අරමුණින්, දැවයෙන් සකසන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාව සාර්ථක ලෙස අභ්‍යවකාශගත නැවතුම්පොළ වෙත පිටත්කර තිබෙනවා. ඒ ඉකුත් ද කෙනඩි… Read more
‘අගුළු දැමූ මමියේ’ අබිරහස විසඳෙයි SathyaNovember 7, 20240505 views ඊජිප්තුවෙන් චිකාගෝවේ පිහිටි ක්ෂේත්‍ර කෞතුකාගාරය වෙත ගෙන එන ලද දුසිමකට වැඩි මමී අතර තිබූ එක් මමියක් සාපේක්ෂ ව විශේෂත්වයක් ඉසිලුවා. ඒ අදින් වසර 3000කට… Read more
NASA ගගනගාමීන් අභ්‍යවකාශයේ සිට ඡන්දය දැමූ හැටි SathyaNovember 6, 20240144 views මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ (ISS) රැඳී සිටින NASA ගගනගාමීන් වන Butch Wilmore, Suni Williams සහ Don Pettit, 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා මැතිවරණ… Read more
වායු දූෂණය නිසා ලාහෝර් නුවර පාසල් වැසේ SathyaNovember 6, 2024033 views වායු දූෂණය හේතුවෙන් පාකිස්තානයේ දෙවැනි අගනුවර ලෙස සැලකෙන ලාහෝර් නගරයේ පවතින සියලු ප්‍රාථමික පාසල් සතියක කාලයකට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ… Read more