ෆුජි ගිනිකන්ද ප්‍රථම වතාවට හිම නැති ඔක්තෝබරයක් ගත කරයි SathyaNovember 4, 20240162 views සිසිර ඍතුව උදා වී කඳු මුදුන් හිමෙන් වැසෙන සමය ආරම්භ විය යුතු නමුත් ජපානයේ ෆුජි ගිනිකඳු මුදුනට මේ වන තුරුත් හිම පතිත වී නැහැ.… Read more
Starlink මඟින් වන පාරිසරික බලපෑම ගැන විධිමත් සමාලෝචනයක් කරන ලෙස ඉල්ලා පෙත්සමක් SathyaNovember 1, 2024084 views SpaceX විසින් Starlink චන්ද්‍රිකා පොකුරට තවත් දහස් සංඛ්‍යාත චන්ද්‍රිකා එක් කෙරෙන්නට පෙර ඉන් පරිසරයට වන බලපෑම ගැන කාලෝචිත විධිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්,… Read more
චීනයෙන් අතිධ්වනික මඟී ප්‍රවාහන ජෙට් යානයක් SathyaOctober 31, 20240227 views චීන සමාගමක් විසින් මගී ප්‍රවාහනය සඳහා වන අතිධ්වනික ගුවන් යානායක මූලාකෘතියක් එළිදක්වනු ලැබ තිබෙනවා. Lingkong Tianxing Technology නමැති එම සමාගම පවසන පරිදි අතිධ්වනික වේගයකින්… Read more
සූර්යයා ධූමකේතුවක් ගිල ගනී SathyaOctober 30, 20240151 views පසුගිය සති කිහිපයේ ලොව පුරා විවිධ ස්ථානවල සිට දුරේක්ෂ ආධාරයෙන් නිරීක්ෂණය කළ හැකි ව තිබූ C/2024 S1 ATLAS ධූමකේතුව ඉකුත් 28 වැනි දා සූර්යයාට… Read more
ප්‍රථම වරට හොංකොං කලාපයෙන් ඩයිනෝසෝර ෆොසිලයක් සොයාගැනේ SathyaOctober 29, 2024064 views හොකොං නගරයේ කැණීමකින් ප්‍රථම වතාවට ඩයිනෝසෝර් ෆොසිල හමු වූ බව එහි බලධාරීන් පසුගිය දා වාර්තා කළා. හොංකොං රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ්… Read more
පර්සිවරන්ස් රෝවරය අඟහරු මත සූර්යග්‍රහණයක් දකියි SathyaOctober 28, 20240124 views පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින අඟහරු ග්‍රහලොව මත සිට සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට පර්සිවරන්ස් අඟහරු රෝවරයට හැකි වුණා. මෙකී සුවිශේෂ සූර්ය ග්‍රහණය දුටු එම… Read more
පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති SathyaOctober 25, 20240123 views රොබෝතික යාන්ත්‍රණයකින් වැඩ කෙරෙන ටී-රෙක්ස් ඩයිනොසෝරයෙකු හොලිවුඩ් නිර්මාණයකට වටින තරම් ම විද්‍යාවටත් වැදගත් ද? පර්යේෂකයන් පවසන්නේ පරිණාමය ගැන අධ්‍යයනයේ දීත් මේ උපක්‍රමය මහෝපකාරී වන… Read more
ඇමතුමකින් පසු ජංගම දුරකථන පුපුරා යන බවට පළ වන කටකතා අසත්‍යයි SathyaOctober 24, 2024065 views එක්තරා ඇමතුමක් පිළිගැනීමෙන් පසු ජංගම දුරකථනය පිපරී යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත අසත්‍යයක් බව SLCERT (Sri Lanka Computer Emergency Readiness Team) ආයතනය… Read more
සහරාවේ විල් දියෙන් පිරෙයි SathyaOctober 24, 20240449 views පසුගිය සැප්තැම්බරයේ සහරා කාන්තාරය පිස හමාගිය බහිර් නිවර්තන සුළි කුණාටුවෙන් පසු එහි ඇතැම් තැන්වල ජලයෙන් පිරුණු විල් මතු වී තිබෙනු චන්ද්‍රිකා ඡායාරූප මඟින් නිරීක්ෂණය… Read more
කුඩා ම ඩයිනොසෝර බිත්තරය හමු වෙයි SathyaOctober 23, 20240107 views චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති… Read more