XB-1 දෙවැනි පරීක්ෂණ පියාසැරිය සිදු කරයි

ඇමරිකාවේ කොලරාඩෝහි පිහිටි Boom Supersonic සමාගමේ නිෂ්පාදිත XB-1 අතිධ්වනික මූලාකෘති ගුවන්යානයේ දෙවැනි පරීක්ෂණ පියාසැරිය ඉකුත් සඳුදා (26) සාර්ථක ව සිදු කර තිබෙනවා. කැලිෆෝර්නියාවේ මොජේව්…

Read more

කෝවිඩ් සමය තුළ Facebook පළ කිරීම් වාරණය කරන ලෙස රජය බලපෑම් කළ බව සකර්බර්ග් හෙළි කරයි

කෝවිඩ් 19 වසංගත සමයේ ඇමරිකානු රජය Facebook හා Instagram හි පළ කෙරෙන අන්තර්ගතයන් වාරණය කරන ලෙස ඇමරිකානු රජයෙන් බලපෑම් එල්ල වූ බව Meta ප්‍රධාන…

Read more

පාන් වර්ගයක නම ලද යුක්‍රේනයේ නවතම ඩ්‍රෝන මිසයිලය – Palianytsia

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි එරට නිපදවන ලද නවතම දිගු දුර ඩෝන මිසයිලය හඳුන්වා දෙනු ලැබුණා. Palianytsia හෙවත් යුක්‍රේනයේ බහුල ව පරිභෝජනය කෙරෙන පාන් වර්ගයක…

Read more

ඇට්ලැන්ටාවේ සාමය රකින්න රොබෝවෙක්

ඇට්ලැන්ටාවේ Old Fourth Ward ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වංක්‍රීය සමාජ නිරීක්ෂක රොබෝවෙකු සේවයට එක් කර තිබෙනවා. ඒ පසුගිය මාස හතක කාලය තුළ…

Read more

Starliner ගගනගාමීන් 2025 තෙක් අභ්‍යවකාශ නැවතුම්පොළේ

Boeing Starliner කැප්සියුලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා ගිය ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට ගෙන්වාගත හැකි වන්නේ 2025 වසරේ දී බව NASA ආයතනය ඉකුත් දා නිල…

Read more

Telegram ප්‍රධානී පවෙල් දුරොෆ් අත්අඩංගුවට

ජනප්‍රිය පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන Telegram හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන පවෙල් දුරොෆ් (Pavel Durov) ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුසියානු සම්භවයක්…

Read more

මැමතුන් මරු තුරුලට යැවූ පොළොවේ අටවන ලද උල්

මැමතුන් වැනි ශරීර ප්‍රමාණයෙන් විශාල සතුන් දඩයම් කිරීම සඳහා පුරාතන මිනිසුන් දැඩි පරිශ්‍රමයක් දරමින් උගුල් අටවා ඇති බව පර්යේෂකයන් පිරිසක් අනාවරණය කරනවා. අධ්‍යයනය සිදු…

Read more

ජපාන සමාගම් ගොමවලින් නැව් ඉන්ධන තනන්න යයි

ජපාන සමාගම් කිහිපයක් එක් ව නෞකා සඳහා පරිසර හිතකාමී ඉන්ධන වශයෙන් සත්ත්ව වසුරු යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. මේ සඳහා එක් ව…

Read more

ජෙට් එන්ජින් සහිත ලොව පළමු වැනි මානවරූපී රොබෝවා ඉතාලියෙන්

ඉතාලි තාක්ෂණ ආයතනයේ රොබෝතික විද්‍යාඥයන් ලොව පළමු වැනි ජෙට් ප්‍රචාලනයක් සහිත මානවරූපී රොබෝවා නිර්මාණය කර තිබෙනවා. ඒය තවමත් ඇත්තේ අත්හදා බැලීම් මට්ටමේයි. iRonCub ලෙස…

Read more

හීලියම් 3 රැගෙන ඒමට සඳ මත චුම්භකිත ලෝන්චරයක්

සඳෙන් ලබාගන්නා සම්පත් පෘථිවිය වෙත ගෙන ඒම සඳහා සඳ මත චුම්භකිත දියත් කිරීමේ පුවරුවක් (ලෝන්චරයක්) ඉදිකිරීම යෝග්‍ය බව චීන විද්‍යාඥයන් යෝජනා කරනවා. ඔවුන් සඳහන්…

Read more