සඳ මත සංවේදී කලාප ආරක්ෂා කරගත යුතු බවට විද්‍යාඥයන්ගෙන් හඬක් SathyaMarch 27, 20240122 views විශ්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හොඳ ම ස්ථාන වශයෙන් සැලකෙන සඳෙහි පිහිටි කලාප අනාගතයේ දී වඩාත් සූක්ෂ්ම මෙන් ම සංකීර්ණ නිරීක්ෂණ උපාංග… Read more
වසර 2200ක් පැරැණි චීන සුසාන භූමියකින් පුරාවස්තු ගණනාවක් සොයාගැනේ SathyaMarch 26, 20240124 views වසර 2,200කට ඉහත චීනයේ පැවති ‘සටන් ප්‍රාන්ත යුගය’ හෙවත් Warring States යුගයට අයත් සොහොන් ගර්භ සිය ගණනක් මතු කර ගැනීමට චීන පුරාවිද්‍යාඥයන් සමත් වී… Read more
ටීනියා පැතිරේ SathyaMarch 25, 20240356 views ටීනියා ආසාදන ශ්‍රී ලංකාව පුරා පැතිර යාමේ අවධානමක් පවතින බව පසුගිය දා අනාවරණ වුණා. චර්ම රෝලටක් වන එය මේ වන විට වේගයෙන් ජන රාශි… Read more
වඳ ව ගිය මිරිදිය ඩොල්ෆින් විශේෂයක් හඳුනා ගැනේ SathyaMarch 22, 2024060 views අදින් වසර මිලියන 16කට පෙර ඇමසෝනියානු ගංගා කලාපවල වාසය කළ යෝධ ඩොල්ෆින් සතෙකුගේ ෆොසිල බවට පත් හිස් කබලක් සොයාගෙන තිබෙනවා. යම් හේතුවක් මත සාගරයේ… Read more
වසර දහස් ගණනක් සුරැකි ව පැවති මිනිස් මොළ ගැන අධ්‍යයනයක් SathyaMarch 21, 2024068 views නවතම අධ්‍යයනයකින් හෙළි වන පරිදි මිය ගොස්, පටක දිරාපත් ව ගියත්, වසර දහස් ගණනක් තිස්සේ දිරාපත් නො වූ මිනිස් මොළ 1,300ක් පමණ සොයා ගන්නට… Read more
ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින්ලාටත් කුරුලු උණ! SathyaMarch 20, 2024033 views ඇන්ටාක්ටිකාව ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් එහි සීඝ්‍රයෙන් පැතිර යන H5N1 කුරුලු උණ වයිරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. පසුගිය මාසයේ… Read more
අභ්‍යවකාශ හිසේ කැක්කුම්වල වැඩි වීමක් SathyaMarch 19, 2024036 views අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වය යටතේ ඇති විය හැකි ශාරීරික බලපෑම් සැලකිය යුතු මට්ටමින් හඳුනා ගන්නට අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙනවා. මෑතක… Read more
මේ වසරේ දී දැකිය හැකි පියවි ඇසට පෙනෙන නෝවා පිපුරුමක් SathyaMarch 18, 20240695 views මේ වසරේ පෙබරවාරි සහ සැප්තැම්බර් යන මාස දෙක අතර කාලයේ දී රාත්‍රි අහස සරසන නෝවා පිපුරුමක් පියවි ඇසින් දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව ඔබට ලැබෙනවා.… Read more
යකඩ පෙණහැල්ලෙන් හුස්ම ගත් මිනිසා මිය යයි SathyaMarch 15, 20240204 views වසර 70ක කාලයක් යකඩ පෙණහැල්ලක ආධාරයෙන් හුස්මගත් පෝල් ඇලෙක්සැන්ඩර් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 78 වැනි වියේ පසු වුණා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ… Read more
ජේම්ස් වෙබ් දුටු ළදරු කළු කුහර SathyaMarch 14, 2024054 views NASA ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙතුවක් කලකට සිදු කළ “අනපේක්ෂිත ම සොයාගැනීම” සිදු කරන්නට සමත් වී තිබෙනවා. එනම් විශ්වයේ ඉපැරැණි තැන්හි විසිරී පවතින රතු… Read more