DVD 15,000ක මතක ධාරිතාවක් සහිත නව ප්‍රකාශ තැටියක් එළි දකී SathyaMarch 13, 2024070 views දත්ත ගබඩා කර තබා ගැනීමේ හැකියාව “පෙටාබිට්” මට්ටම (ටෙරාබයිට 125ක්) දක්වා ඉහළ දැමිය හැකි නව ප්‍රකාශ සංගෘහිත තැටියක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා.… Read more
රුසියාව සහ චීනය සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් තැනීමට සැරසෙයි SathyaMarch 12, 2024061 views රුසියාව, චීනය සමග එක් වී සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීම පිළිබඳ සැලසුම් සකස් වී ඇති බව පසුගිය දා රොස්කොස්මොස් නිවේදනය කළා. ඔවුන් 2035… Read more
මකර කටේ හිර වූ හියුගෝ සම්මානය SathyaMarch 11, 20240239 views ශ්‍රී ලංකාව තුළ යම් පසුගාමී තත්ත්වයක් පෙනෙන්නට තිබුණත්, ගෝලීය මට්ටමින් බලන විට විද්‍යා ප්‍රබන්ධ ශානරය පුළුල් ලෙස වර්ධනය වෙමින් ද පරිණාමයට ලක් වෙමින් ද… Read more
Oppenheimer ඇකඩමිය පුපුරවයි SathyaMarch 11, 2024064 views 96 වැනි ඇකඩමි සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 4:30ට පමණ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි තියටර්ස්හි පැවැත්වුණා. මෙහි දී ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරනු… Read more
ලොව මෙතෙක් හඳුනාගත් පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ SathyaMarch 8, 2024094 views ලොව දැනට හඳුනාගෙන ඇති ඉපැරැණි ම ෆොසිල වනාන්තරය වයඹදිග එංගලන්තයෙන් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 23 වෙනි දින Journal… Read more
අයිස් නැති ආක්ටික් ග්‍රීෂ්මය තවත් දශකයකින් SathyaMarch 7, 20240100 views ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් මීළඟ දශකයේ දී ම ආක්ටික් වෘත්තයට උදා වන ග්‍රීෂ්ම සමය, එහි අයිස් නොමැති වන තරමේ තත්ත්වයක් උදාකරනු ඇති බව අධ්‍යයනයකින්… Read more
කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙක් මසට අලෙවි වෙයි SathyaMarch 6, 2024051 views කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙකු ප්‍රථම වතාවට නැඟෙනහිර අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා. අල්ලා මරන ලදු ව නැඟෙනහිර අප්‍රිකාවේ Zanzibarහි පිහිටි මත්ස්‍ය වෙළෙඳසලකින් එම මතස්‍යයා… Read more
මෙටා යථා තත්ත්වයට SathyaMarch 5, 20240213 views Facebook, Instagram සහ Massenger යෙදවුම්වල ක්‍රියාකාරිත්ව ඇණහිටීම යළි යථා තත්ත්වයට පත් කිරීමට Meta මව් සමාගම කටයුතු කර තිබෙනවා. අද (05) පස්වරු 08:30ට පමණ ආරම්භ… Read more
ප්‍රථම වරට තනි මිනීමරු තල්මහෙක් ග්‍රේට් වයිට් මෝරෙකු මරා දමයි SathyaMarch 5, 2024052 views විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී ඔර්කා හෙවත් මිනීමරු තල්මහෙක්, ග්‍රේට් වයිට් මෝරෙකු මරා බුදින අවස්ථාවක් පටිගත කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මිනීමරු… Read more
යෝධ ඇන්ටාක්ටික් මහුදු මකුළුවා 140 වසරක් රැකගත් රහසක් හෙළි කරයි SathyaMarch 4, 20240201 views ඇන්ටාක්ටික් සාගර කලාපයේ වෙසෙන යෝධ මුහුදු මකුළුවන්ගේ බිජු ළෑමෙන් අනතුරු ව ඒවා රැකබලා ගන්නේ කෙසේ දැ යි වසර 140ක් තිස්සේ සාගර ජීව විද්‍යාඥයන් දැන… Read more