ඇලස්කාවේ සිට ටැස්මේනියාව දක්වා කිලෝමීටර් 13,560ක දුරක් නොකඩවා පියාසර කරමින් බාර්-ටේල්ඩ් ගොඩ්විට්’ (Limosa lapponica) වර්ගයට අයත් පක්ෂියෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත තිබෙනවා. චන්ද්‍රිකා…
bird
-
-
ජාත්‍යන්තර පක්ෂි විද්‍යා සංගමය විසින් ලොව පුරා හඳුනාගෙන තිබෙන පෙන්ග්වින් විශේෂ 18 අතරෙන් දකුණු අප්‍රිකානු මුහුදු ප්රදේශය් වෙසෙන Spheniscus demersus නමැති අප්‍රිකානු පෙන්ග්වින් පැරැණි…
-
ඇමරිකාවට වසන්ත ඍතුව උදා වීමත් සමඟ සිදුවන පක්ෂි සංක්‍රමණය හේතුවෙන් කුරුලු උණ (H5N1) මිනිසුන් අතර පැතිරෙන වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව…
-
Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය…
-
ඇමරිකාවේ බල්ටිමෝර්හි මේරිලන්ඩ් සත්ත්වෝද්‍යානයේ ජීවත් වූ මිස්ටර් ග්‍රීඩි යන සුරතල් නාමයෙන් හැඳින්වූ අප්‍රිකානු පෙන්ගුයිනයා (Spheniscus demersus) පසුගිය සතියේ මිය ගියා. ඒ එම විශේෂයට අයත්…
-
වාහන තදබදය හේතුවෙන් නැඟෙන ශබ්දය බිත්තර තුළ සිටි දී පවා කුරුලු පැටවුන්ගේ වර්ධනය අඩාල කරන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඉන් පෙන්වා දෙන්නේ බිත්තරවලින්…
-
ඇන්ටාක්ටිකාව ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් එහි සීඝ්රයෙන් පැතිර යන H5N1 කුරුලු උණ වයිරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. පසුගිය මාසයේ…