1986 වසරේ උඩු ගුවනට නැංවෙමින් තිබිය දී පිපිරී විනාශයට පත් වූ චැලෙන්ජර් ෂටලයේ විශාල සුන්බුන් කොටසක් ෆ්ලොරිඩාවේ වෙරළාසන්න අත්ලාන්තික් මුහුදු පත්ලේ තිබී සොයාගෙන තිබෙනවා.…
1986 වසරේ උඩු ගුවනට නැංවෙමින් තිබිය දී පිපිරී විනාශයට පත් වූ චැලෙන්ජර් ෂටලයේ විශාල සුන්බුන් කොටසක් ෆ්ලොරිඩාවේ වෙරළාසන්න අත්ලාන්තික් මුහුදු පත්ලේ තිබී සොයාගෙන තිබෙනවා.…
1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.