මියගිය තැනැත්තියකගෙන් ලැබුණු ගර්භාෂයකින් බ්‍රිතාන්‍යයේ උපත ලද පළමු බිළිඳා SathyaFebruary 26, 2026047 views මව් පදවිය යනු ලොව ඕනෑ ම කාන්තාවකගේ අතිශය පුද්ගලික වූත්, සුන්දර වූත් සිහිනයක්. එහෙත්, ඇතැම් කාන්තාවන්ට උපතින් ම උරුම වන ශාරීරික දුෂ්කරතා හේතුවෙන් මෙම… Read more
වසර තිහක් පැරැණි කලලයකින් උපත ලද ‘ලොව වයස්ගතම’ දරුවා SathyaAugust 4, 20250175 views ලොව ‘වයසැතිම දරුවා’ ලෙස හැඳින්වෙන තැඩියස් ඩැනියෙල් පියර්ස් ඉකුත් ජුලි 26 දා ඔහායෝහි දී මෙලොව එළිය දුටුවා. ලින්ඩ්සි සහ ටිම් පියර්ස් යුවලට දාව… Read more
T.rex ෆොසිලයක් සොයාගත් සොහොයුරෙන් තිදෙනා SathyaJune 6, 20240159 views ප්‍රාග් ඓතිහාසික විලෝපිකයන් අතරින් අතිශය භයංකර සත්ත්වයෙකු ලෙස Tyrannosaurus Rex හඳුනාගත හැකි වුවත් උන්ගේ කුඩා අවධිය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ.… Read more
වසර 2,200ක් පැරැණි ළමා සපත්තුවක් ලුණු ආකරයකින් හමු වේ SathyaSeptember 19, 2023091 views ඔස්ට්‍රියාවේ සහිඳ ලුණු ආකරයකින් වසර 2200ක් පැරැණි ළමා සපත්තුවක් මතුකර ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. එය ක්‍රිස්තු පූර්ව 800 පමණ සිට ලුණු ලබා ගැනීම… Read more