සිතා සිටියාට වඩා වයස සර්පිලාකාර චක්‍රාවාටයක් සොයාගැනේ SathyaNovember 10, 2023097 views මෙතෙක් කලකට හඳුනාගෙන ඇති පැරණිතම සර්පිලාකාර චක්‍රාවාටය කාචයට හසු කරගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් ව තිබෙනවා. එහි උපත වසර බිලියන 11ක් තරම් ඈතට… Read more
පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්තියකින් යුතු ගැමා කිරණ ප්‍රවාහය නිරීක්ෂණය කෙරේ SathyaOctober 9, 20230101 views නැමීබියාවේ ස්ථාපිත H.E.S.S. නිරීක්ෂණාගාරයේ ආධාරයෙන් පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්ති ප්‍රමාණයකින් යුතු ගැමා කිරණ ප්‍රවාහයක් ග්‍රහණය කර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා.… Read more
Euclid සිය මුල් ම ඡායාරූප කිහිපය එවයි SathyaAugust 2, 20230119 views යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මඟින් දියත් කළ Euclid අභ්‍යවකාශ දුරේක්ෂය ලබාගත් මුල් ම ඡායාරූප පෙළ මාධ්‍යයට මුදාහැර තිබෙනවා. දිදුළන තාරකා සහ මන්දාකිණි මනා ලෙස හසු… Read more
වොයේජර් – 2 යානයේ තිබූ සම්බන්ධතාව තාවකාලිකව ගිලිහෙයි SathyaAugust 1, 2023049 views මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්‍යවකාශ යානය මේ වන විට අපේ මව් ග්‍රහලොවෙන් කිලෝමීටර්… Read more
එකිනෙක ගැටීමට නියමිත චක්‍රාවාට තුනක් හබල් දුරේක්ෂයේ නෙතට හසුවෙයි SathyaFebruary 22, 20230481 views ඉහත ඔබට පෙනෙන ඡායාරූපය ඊයේ පෙබරවාරි 20 වැනි දින @Spacedotcom මඟින් ට්විටර් පණිවුඩයක් ලෙස දක්වා තිබෙනවා. එඬේරා හෙවත් Bootes තාරකා මණ්ඩලය තුළින් පෙනෙන චක්‍රාවාට… Read more
ජේම්ස් වෙබ්ගේ අනුප්‍රාප්තිකයා ගැන ඉඟියක් SathyaFebruary 11, 2023043 views ඉකුත් සතියේ American Astronomical Association (ඇමරිකානු තාරකාවිද්‍යා සංගමය) විසින් පවත්වනු ලැබූ හමුවක දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා කෙසේ විය යුතු ද යන්න පිළිබඳ… Read more
ජේම්ස් වෙබ් පිටස්තර ග්‍රහලොවක් සොයාගනී SathyaJanuary 13, 2023080 views විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්‍රහලොවක් සිය ඡායාරූපයකට… Read more