ඩයිනෝසෝර පා සලකුණු හඳුනාගැනීමට AI ඇප් එකක් SathyaJanuary 29, 2026046 views වසර මිලියන ගණනකට පෙර ඩයිනෝසරයන් පොළොව මත ඇවිදීමේ දී ඉතිරි වූ පා සලකුණු ඇසුරින්, ඔවුන් කවුරුන් දැ යි හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය යෙදුමක් නිර්මාණය… Read more
ඇන්ඩීස් කඳුවැටියෙන් ලොව පැරණිතම ඩයිනොසෝරයෙකුගේ ෆොසිල හමුවෙයි SathyaOctober 21, 20250131 views ලොව ඉපැරණි ම ඩයිනොසෝර් විශේෂයකට අයත් ෆොසිල ආජන්ටිනියානු විද්‍යාඥයින් විසින් ඇන්ඩීස් කඳුවැටියෙන් සොයාගෙන ඇති බව පසුගිය ඔක්තෝබර් 15 වැනි දින ආජන්ටිනා රජයට අයත් CONICET… Read more
ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ DNA යොදාගෙන නැනෝ ඩයිනොසෝර රුවක් තනති SathyaDecember 3, 20240164 views ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් DNA තැනුම් ඒකක ලෙස යොදාගනිමින් නැනෝ පරිමාණයේ වස්තූන් කිහිපයක් ගොඩනැඟීමට සමත් ව සිටිනවා. ඒ අතර කූරක ස්වරූපයෙන් යුතු ව්‍යුහයක්, හතරැස් කොටුවක්… Read more
වාර්තාගත දිග ම ගෙලක් හිමි ඩයිනොසෝරයා හඳුනාගැනේ SathyaMarch 17, 2023063 views මීටර් 15.1 ක් එනම් අඩි 49.5 ක් වන වාර්තාගත දිගු ගෙලක් තිබූ ඩයිනොසෝරයෙකු පිළිබඳව නවතම අධ්‍යයනයක දැක්වෙනවා. වර්තමානයේ වෙසෙන දිග ම ගෙලක් හිමි ක්ෂීරපායී… Read more