අද ඇන්ටාක්ටිකාවට පායන ‘ගිනි වළල්ල’ SathyaFebruary 17, 2026025 views අද (17) ඇන්ටාක්ටිකාව වළයාකාර සූර්යග්‍රහණයක සාක්ෂ්‍යකරුවකු වීමට නියමිතයි. මෙහි දී සඳ පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කිරීම නිසා සූර්යයා නෙත් ඇදගන්නාසුළු ‘ගිනි වළල්ලක්’ ලෙසට… Read more
අද රෑ පූර්ණ චන්ද්‍රග්‍රහණය මඟ නොහැර බලන්න SathyaSeptember 7, 202501.1k views නැගෙනහිර අර්ධගෝලයේ වාසය කරන්නන් හට අද (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලාගැනීමේ අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් මෙන් ම යුරෝපයේ… Read more
පර්සිවරන්ස් රෝවරය අඟහරු මත සූර්යග්‍රහණයක් දකියි SathyaOctober 28, 20240124 views පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින අඟහරු ග්‍රහලොව මත සිට සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට පර්සිවරන්ස් අඟහරු රෝවරයට හැකි වුණා. මෙකී සුවිශේෂ සූර්ය ග්‍රහණය දුටු එම… Read more
සූර්යග්‍රහණයෙන් පසු ඇසේ වේදනාව ගැන Google සෙවුම් ඉහළට SathyaApril 10, 2024048 views පෙරේදා (08) උතුරු ඇමරිකානු භූමියට ඉහළින් සිදු වූ පූර්ණ සූර්ය ග්‍රහණයෙන් පසු ඇමරිකානු ජනතාව සිය ඇසෙහි ඇති වන වේදනාවන් ගැන වැඩි අවධානයක් යොමු කරන… Read more
සූර්ය ග්‍රහණය මොහොතේ රොකට් තුනක් ඉහළ නඟී SathyaApril 3, 2024052 views ලබන අප්‍රේල් 08 වැනි දා ඇමරිකාව, කැනඩාව මෙන් ම මෙක්සිකෝව ද අඳුරේ ගිල්වමින් හිරු හිරු චන්ද්‍රයාගෙන් වැසී යාමට නියමිතයි. ඒ පූර්ණ සූර්යග්‍රහණයක අත්දැකීම හිමි… Read more