ලෝකයේ භූගෝලීය කාලපරාසයන් නම් කිරීම පිළිබඳ අධිකාරිත්වය දරන International Union of Geological Sciences (IUGS) විසින් දැඩි මතවාදයට තුඩු දුන් ඇන්ත්‍රොපොසීන යුගය (Anthropocene) නම් කිරීම…

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.