failure

සඳ මතට බට ඇතීනා පෙරළෙයි

මිනිසා යළි සඳ මතට රැගෙන යාම සඳහා වැදගත්වන දත්ත රැස්කිරීම සඳහා චන්ද්‍රයා මතට යවන ලද Athena යානය ගොඩබැසීමේ දී සඳ මත පෙරළී ගොස් තිබෙනවා.…

Read more