ඇන්ඩීස් කඳුවැටියෙන් ලොව පැරණිතම ඩයිනොසෝරයෙකුගේ ෆොසිල හමුවෙයි SathyaOctober 21, 20250114 views ලොව ඉපැරණි ම ඩයිනොසෝර් විශේෂයකට අයත් ෆොසිල ආජන්ටිනියානු විද්‍යාඥයින් විසින් ඇන්ඩීස් කඳුවැටියෙන් සොයාගෙන ඇති බව පසුගිය ඔක්තෝබර් 15 වැනි දින ආජන්ටිනා රජයට අයත් CONICET… Read more
චීනයෙන් දුර්ලභ ගෝනුසු ෆොසිලයක් සොයාගැනේ SathyaMarch 7, 20250110 views චීනයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්‍රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්‍රධාන භූමිකාවක්… Read more
වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ SathyaDecember 24, 2024076 views නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය… Read more
මිලියන දස වසරක් පැරැණි කිඹුල් පැටවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ SathyaDecember 2, 2024064 views පේරුහි ජාත්‍යන්තර පාෂාණධාතු කොංග්‍රසය (International Congress of Paleontology) මඟින් ප්‍රථම වතාවට කිඹුල් පැටවකුගේ පරිපූර්ණ ෆොසිලයක් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීමට සමත් ව තිබෙනවා. වසර මිලියන… Read more
ප්‍රථම වරට හොංකොං කලාපයෙන් ඩයිනෝසෝර ෆොසිලයක් සොයාගැනේ SathyaOctober 29, 2024064 views හොකොං නගරයේ කැණීමකින් ප්‍රථම වතාවට ඩයිනෝසෝර් ෆොසිල හමු වූ බව එහි බලධාරීන් පසුගිය දා වාර්තා කළා. හොංකොං රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ්… Read more
පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති SathyaOctober 25, 20240123 views රොබෝතික යාන්ත්‍රණයකින් වැඩ කෙරෙන ටී-රෙක්ස් ඩයිනොසෝරයෙකු හොලිවුඩ් නිර්මාණයකට වටින තරම් ම විද්‍යාවටත් වැදගත් ද? පර්යේෂකයන් පවසන්නේ පරිණාමය ගැන අධ්‍යයනයේ දීත් මේ උපක්‍රමය මහෝපකාරී වන… Read more
කුඩා ම ඩයිනොසෝර බිත්තරය හමු වෙයි SathyaOctober 23, 20240106 views චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති… Read more
විශාලතම හා පරිපූර්ණතම ස්ටැගෝසෝරස ෆොසිලය වෙන්දේසි වෙයි SathyaJuly 19, 2024042 views මෙතෙක් කලකට සොයාගෙන ඇති ස්ටෙගෝසෝරසයෙකුගේ (stegosaurus) විශාලතම සහ පරිපූර්ණතම ෆොසිලය ඉකුත් දා නිව් යෝක්හි පැවති වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 44.6ක මුදලකට අලෙවි කෙරුණා.… Read more
T.rex ෆොසිලයක් සොයාගත් සොහොයුරෙන් තිදෙනා SathyaJune 6, 20240159 views ප්‍රාග් ඓතිහාසික විලෝපිකයන් අතරින් අතිශය භයංකර සත්ත්වයෙකු ලෙස Tyrannosaurus Rex හඳුනාගත හැකි වුවත් උන්ගේ කුඩා අවධිය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ.… Read more
මුව දිගු කළ හැකි මාංශභක්ෂක පණුවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ SathyaMay 24, 2024034 views එංගලන්තයේ හියෆෝඩ්ශයරයෙන් හමු වූ පුරාතන පණුවෙකුගේ ෆොසිලය අධ්‍යයනය කිරීමෙන් පසු ඌ මාංශභක්ෂක පණුවෙකු බවත්, මුඛය ඉදිරියට පනිමින් ගොදුර ගැහැ ගැනීමේ හැකියාවෙන් යුතු වූ බවත්… Read more