නො එන ගමන් ගිය ලා කොරෝනා RashiMay 30, 20240533 views මෑත කාලීන ඉතිහාසය තුළ තමා සතු සියලු ම ග්ලැසියර ක්ෂය වී ගිය පළමු වැනි රට වෙනිසියුලාව විය හැකි බව පසුගිය දා නිවේදනය කෙරුණා. ඒ… Read more
වෙනිසියුලාවේ අවසන් ග්ලැසියරයත් නො එන ගමන් යයි SathyaMay 10, 20240108 views වෙනිසියුලාවේ තිබූ අවසන් ග්ලැසියරය ද ක්ෂය වී යන නිසා එය ‘අයිස් තට්ටුවක්’ බවට නැවත නාමකරණය කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. නූතන යුගය තුළ ස්වකීය… Read more
ආක්ටික් ග්ලැසියර අයිස් ඩුබායි වෙත අපනයනය කෙරේ SathyaJanuary 12, 2024070 views ග්‍රීන්ලන්ත සමාගමක් විසින් ආක්ටික් ග්ලැසියරවලින් ලබාගන්නා අයිස් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කරන ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ග්‍රීන්ලන්තයේ නූක් අගනුවර පාදක කරගනිමින් පිහිටුවාගෙන ඇති Arctic… Read more
ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර පෙර නො වූ වේගයකින් දිය වෙයි SathyaDecember 20, 2023046 views ඇන්ටාක්ටිකාවේ පිහිටන ග්ලැසියර කිහිපයක ම අයිස් දිය වී යෑමේ සීඝ්‍රතාවය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම තත්ත්වය බරපතළ ලෙසට ම බලපා ඇති… Read more
පෘථිවියේ ග්ලැසියරවලින් අඩක් 2100 වන විට අතුරුදන් SathyaJanuary 9, 2023051 views කුඩා ග්ලැසියර බොහොමයක් ඇතුළත් ව පෘථිවියේ ඇති සමස්ත ග්ලැසියරවලින් අඩක් පමණ දේශගුණික විපර්යාස හේතුවෙන් මේ සියවසේ අග භාගය වන විට අතුරුදහන් වීමට නියමිත බව… Read more
සමුදුරෙහි පාවෙන ලොව විශාලම අයිස් කුට්ටිය විනාශය කරා යන ගමනක SathyaNovember 11, 2022067 views පසුගිය ඔක්තෝබර් මස 31වෙනි දින NASA ආයතනයට අයත් Terra චන්ද්‍රිකාව මගින් සමුදුර මත පාවෙන ලොව සුවිශාලතම අයිස් කුට්ටියේ මෙහි දැක්වෙන ඡායාරූපය ලබාගෙන තිබෙනවා. NASA… Read more