ලොව ප්‍රථම වරට පිඹුරෙකුට සාර්ථකව පිළිකා ප්‍රතිකාරයක් SathyaAugust 24, 2026049 views මිනිසුන් සඳහා බහුල ව භාවිත කෙරෙන පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් ලොව ප්‍රථම වරට සර්පයෙකු සඳහා සාර්ථක ව යොදා ගැනීමට බ්‍රිතාන්‍යයේ පශු වෛද්‍යවරුන් පිරිසක් සමත් ව… Read more
ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධියෙන් වයිරසයක් නිපදවයි SathyaAugust 10, 2026073 views කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ලෝකයේ ප්‍රථම වතාවට නව වෛරසයක් සැලසුම් කර නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත් ව තිබෙනවා. වෛද්‍ය විද්‍යාව තුළ නව ඖෂධ සොයාගැනීම් සඳහා මෙය… Read more
පිඹුරු රුධිරයේ ඇති අණුවකින් තරබාරුකමට නව ප්‍රතිකර්මයක් SathyaMarch 23, 2026049 views පිඹුරන්ගේ රුධිරයේ අඩංගු සුවිශේෂී අණුවක් මඟින් තරබාරුකම පාලනය කළ හැකි නවතම ඖෂධ පන්තියක් නිපදවීමට මග පෑදිය හැකි බව විද්‍යාඥයෝ පවසනවා. Nature Metabolism ජර්නලයේ ප්‍රකාශයට… Read more
වකුගඩු ගල් ඇතුළේ බැක්ටීරියා SathyaMarch 9, 2026057 views වකුගඩු ගල් සෑදීමේ ක්‍රියාවලිය පිළිබඳ මෙතෙක් පැවති වෛද්‍ය විද්‍යාත්මක අවබෝධය සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි නවතම පර්යේෂණයක් මඟින්, කැල්සියම් වකුගඩු ගල් තුළ සජීවී බැක්ටීරියා පවතින… Read more
අලුත උපන් දරුවන්ට වැළඳෙන නව දියවැඩියා රෝගයක් සොයාගැනේ SathyaJanuary 21, 2026060 views මෙතෙක් හඳුනා නො ගත්, ප්‍රවේණියෙන් උරුම වන නවතම දියවැඩියා විශේෂයක් හඳුනාගන්නට පර්යේෂකයන් සමත් ව තිබෙනවා. මෙය දරුවෙකු උපත ලබා ගත වන මුල් මාස කිහිපය… Read more
අසනීප Crew 11 ගගනගාමියාගේ තත්ත්වය යහපත් SathyaJanuary 16, 2026040 views සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සය මසක මෙහෙයුම අතරමඟ නවතා යළි පොළොවට ගෙන්වාගන්නා ලද Crew 11 ගගනගාමීන් සිව් දෙනා රැගත් කැප්සියුලය නැගෙනහිර වේලාවෙන්… Read more
යළි වාර්තාවන කෝවිඩ් තත්ත්වයට මුහුණදෙන්නේ කෙසේ ද? SathyaJune 2, 20250134 views LF.7 සහ XFG යනුවෙන් හැඳින්වෙන ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් කෝවිඩ් වයිරසයේ උප ප්‍රභේද දෙක ශ්‍රී ලංකාවෙන් වාර්තා වීම පිළිබඳ මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැ… Read more
කෝවිඩ්වලින් උගත් පාඩම් අමතකයි SathyaMarch 25, 2025070 views කෝවිඩ් 19 වසංගත සමයේ උගත් විද්‍යාත්මක පාඩම් මේ වන විට ලෝකයා අමතක කරමින් සිටින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් අනතුරු අඟවමිව් පෙන්වා දෙනවා. ඔවුන් මේ… Read more
Huawei චිපවලින් වැඩ කරන කෘත්‍රිම බුද්ධි ශල්‍ය සහායක SathyaNovember 25, 20240115 views හොං කොංහි චීන විද්‍යා ඇකඩමිය (Chinese Academy of Sciences – CAS) මඟින් 2019 දී පිහිටුවන ලද කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානය (Centre… Read more
අප්‍රිකාවෙන් පැතිරෙන්නට පටන් ගත් වඳුරු උණ SathyaAugust 19, 20240130 views අප දැන් සිටින්නේ mpox (Monkeypox) හෙවත් වඳුරු උණ මධ්‍යම සහ බටහිර අප්‍රිකාව තුළ වේගයෙන් පැතිරීම හේතු කොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර අවධානයට… Read more